සාකච්ඡාව:ප්‍රව්ඩා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවෙහි ලිපියක් කෙටි ලෙසින් නම් කිරීමට උපමාන මොනවාද? මෙම ලිපියෙහි සම්පූර්ණ තොරතුරුකොටුවක්ද සහිත ව තිබියදී මෙය ඉතා කෙටි පිටුවක් ලෙසින් නම් කොට ඉක්මන් මකා දැමීමට නම් කිරීමට හේතුව කවරේද? --- Shwetha (talk) 00:37, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය මකා දැමීමට යෝජනා කල පරිශීලකයා විසින්ම මැකීමට යෝජනා කල දියසේන ලිපිය මත වූ මැකීමේ ටැගය වෙනත් පරිශීලකයෙක් විසින් ඉවත් කර ඇත. එම දියසේන ලිපිය මෙම ප්‍රව්ඩා ලිපියට වටා කෙටිය. මේ ආකාරයට සිංහල විකියේ කටයුතු සිදු වන්නේ ඇයි? ----Shwetha (talk) 00:42, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
සිංහල විකිය ළදරු අවස්ථාවේ ඇති නිසා කිසිම ලිපියක් මකාදැමීම නොකළ යුතුයි.මකාදැමීම යෝජනා කරන්නා එසේ ඉක්මනින් මකාදැමීමට හේතුවන කරුණු පෙන්වාදීම කලයුතුයි.පසුව සාකච්චා කල යුතුයි.සිංහල විකිපීඩියාව පෝෂණයකර රැකගමු !--RsEkanayake 13:48, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ප්‍රව්ඩා&oldid=378531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි