පරිශීලක සාකච්ඡාව:Nuwanranasinghe

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 01:05, 15 ජූලි 2010 (යූටීසී)[reply]

මෙම ලිපිය විකිපීඩියාවට නොගැලපෙන මාතෘකාවක් නොවෙද? -- බිඟුවා සාකච්ඡාව 11:38, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

මම හිතන්නෙත් එහෙම තමා. --Lee (talk) 12:47, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:ප්‍රදීප් නිලංග දෑල.jpg[සංස්කරණය]

Thank you for uploading ගොනුව:ප්‍රදීප් නිලංග දෑල.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 12:28, 14 මාර්තු 2011 (යූටීසී)[reply]

Deleted! --Lee (talk) 14:08, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Nuwanranasinghe.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:40, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:31, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]