පරිශීලක සාකච්ඡාව:Asiri wiki/Archives/2

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Discussion History

connectivity project[සංස්කරණය]

Hallo, my name is Anastasiya Lvova, I'm "duty" in Connectivity project. The essence of the "Connectivity" project is to study and enhance the coherence of Wikipedia, or, in other words, to improve hypertext navigation between articles. The project deals with deadends, isolated articles, non-categorized articles, transitivity of the category tree, etc.

We want to work with your language version, but we need configured MediaWiki:Disambiguationspage for it (with direct links to template namespace pages, for example, ru:MediaWiki:Disambiguationspage/de:MediaWiki:Disambiguationspage/fr:MediaWiki:Disambiguationspage). Is it possible to set it up for our usage?

thanks in advance, Lvova 18:06, 13 ජූනි 2010 (යූටීසී)[reply]

Hi, I have checked with our version. Now MediaWiki:Disambiguationspage page has deleted due the no longer required. I'll check and let you know about this asap. Thank you very much for make aware us. If you need any more details contact me.--asiri 01:34, 14 ජූනි 2010 (යූටීසී)[reply]
It's no longer required for MediaWiki, but we need it for work. Lvova 08:26, 14 ජූනි 2010 (යූටීසී)[reply]
Yes, I checked with other versions as well. It seems okay for set up that page again. Sinhala Language also have dissambugation issues. But Isolated pages and non categorized articles more here. Do you need any more help( Translating/ or any other infomation?--asiri 22:09, 14 ජූනි 2010 (යූටීසී)[reply]
Done මාධ්‍යවිකි:Disambiguationspage --asiri 11:42, 15 ජූනි 2010 (යූටීසී)[reply]
Thank you!
Yes, we need translations too. But their process is hard, it is many files without context :( But if you can try, it will be super! see ru:Википедия:Проект:Связность/toolserver_texts pls. Lvova 15:27, 15 ජූනි 2010 (යූටීසී)[reply]
Oh, and please, wikify those page. There must be a link to template:disambig, not only it's name. Lvova 15:51, 15 ජූනි 2010 (යූටීසී)[reply]

ස්තුතියි![සංස්කරණය]

ඔව්. ඔව්.
එහෙනම් මම මේක පොඩ්ඩක් වෙනස් කරලා යොදා ගන්නම්. ඔයා කියනවා වගේ අදාළ සබැඳුම් සිංහලට පරිවර්ථනය කරමු හනිකට. -- බිඟුවා සාකච්ඡාව 04:53, 16 ජූනි 2010 (යූටීසී)[reply]

හොඳ වැඩක්! පුලුවන් ඉක්මනට පරිවර්තනය කර ගන්න ඕනේ (සරලව, තේරුම් ගන්න පහසු, අඩුම වචන ගානකින්). --asiri 07:51, 16 ජූනි 2010 (යූටීසී)[reply]

ඔව්. ඔව්.
-- බිඟුවා සාකච්ඡාව 08:29, 16 ජූනි 2010 (යූටීසී)[reply]

සැකිල්ල:Coord[සංස්කරණය]

Thank you asiri for your advice. I actually only did a preview only (as used to do in important changes) not sandbox feature. I got it perfect to the article I tested. Unfortunately there was a issue for some articles as there was a issue about sinhala text in coordinates such as උ for N. I think best way is to use N as it is the world standerd and becausethat will direct the link to http://toolserver.org and show the location on world map. Many many thanks goes to බිඟුවා for his work in fixing this. Singhalawap 02:44, 19 ජූනි 2010 (යූටීසී)[reply]

I really appreciate you and Binguwas's hard work.Now Sinhala Wikipedia is getting more powerful. Specially this is getting more active. Strictly monitoring edits and active communication is significant. And also you are doing good job in categorization and redirecting/ renaming articles as well. It is a good talent and it helpful to make Wikipedia tidy. But, In future, articles and major contributions may be happened. Because Wikipedia getting more popular. If so, you can carry on this work so far, because of overloading. I hope you will understand. So, Can you please right a guide:
  • How to redirect?
  • What is the fair policy for create article title?
This is a place to transform knowledge and experience to other. I hope you will get this idea positively.
Best Regards, --asiri 07:17, 19 ජූනි 2010 (යූටීසී)[reply]
Yes. Singhalawap, we have to use N,E instead sinhala letters. As asiri said now sinhala wiki is moving to better direction. So it nice to say that we will have a better future. ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 14:57, 19 ජූනි 2010 (යූටීසී)[reply]


There is an effort from WikiMedia foundation to create localized logo for all Wikipedias. Foundation is asking for the right open source font that can be used for creating logo for Sinhala Wikipedia. Could you please help me regrading this? Please mail me the details. My email address is shijualexonline@gmail.com --Shijualex 00:50, 23 ජූනි 2010 (යූටීසී)[reply]

I sent an email to you. Please check it. --asiri 22:09, 23 ජූනි 2010 (යූටීසී)[reply]

පහත දැක්වෙන ලිපි දෙක පරීක්‍ෂා කළ හැකි ද?[සංස්කරණය]

ආයුබෝවන්,

කාල වේලාව ඇත්නම් කරුණාකර පහත දැක්වෙන ලිපි දෙක පරීක්ෂා කළ හැකි ද?

යොමු සටහන් (citation) සහ ප්‍රසිද්ධිය (notability) සම්බන්ධයෙන්
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.

මෙම ලිපි මුළුමනින්ම විකිපීඩියාවට නොගැළපේ ද, නැත්නම් තව වැඩිදියුණු කළ යුතු මට්ටමක තිබේ ද?

ස්තුතියි.

--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 09:21, 24 ජූනි 2010 (යූටීසී)[reply]

සමීර, බැලූ බැල්මටම මෙම ලිපි දෙකම විශ්වනෝෂ ලිපිටකට අනුකූලව ලියා නැත. විශ්වකෝෂ ලිපියක් ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණු දන්නේ නම් ඔහු මෙය ගැලපෙන ආනාරයෙන් සකසාවී. අපි ඔහුව දැනුවත් කරමු. ඔහු එය සකසාවී. අපි උත්සහ කරමු. මෙකද හිතන්නේ? --asiri 11:13, 24 ජූනි 2010 (යූටීසී)[reply]
ඉක්මන් ප්‍රතිචාරයට ස්තුතියි. විශ්වකෝෂ ලිපි ලියන පිළිවෙළ පිළිබඳව සිංහල උදව් පිටු සොයා දිය හැකි ද?
දැනට තිබෙන්නේ මෙය පමණයි [1]
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 19:54, 24 ජූනි 2010 (යූටීසී)[reply]
පරිවර්තනය ඇරඹුවෙමි. කරුණාකර මෙය බලන්න -- සුධිර්මන් 01:20, 25 ජූනි 2010 (යූටීසී)[reply]
අගනා වැඩක්. ආරම්භ කළ එකනම් අති විශිෂ්ටයි. ඉංග්‍රීසි සිංහල පරිවර්තන හැකියාව ඇති බොහෝ දෙනෙක් මෙහි ඉන්නවා. සෑම දෙනෙක්ටම ආරාධනා කරනවා. --asiri 07:08, 25 ජූනි 2010 (යූටීසී)[reply]
අප සතුව මේ අන්තර්ගතයට ටිකක් සමාන පැරණි ලිපියකුත් තියෙනවා. -- බිඟුවා සාකච්ඡාව 10:10, 25 ජූනි 2010 (යූටීසී)[reply]
පරිශීලක:බිඟුවා සඳහන් කරන ලිපිය වෙනමම එකක්. පැරණි අනුවාදයක් නොවෙයි. මම එහි වැඩිදුර පරිවර්තන කටයුතු අරඹන්නම්. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:27, 25 ජූනි 2010 (යූටීසී)[reply]
ඔව්! ලිපි 2 ක්, 2 කම වැදගත් සහ අත්‍යවශ්‍ය ලිපි. නන්දිමිතුරු පරිවර්ථන කාර්යට අතගසා ඇත. ඔබ මේ දකින සිංහල අතුරුමුහුණත පරිවර්ථනට විශේෂ දායකත්වයක් දුන් පුද්ගලයා තමා ඒ. සෑම දෙනාම මේ වගේ එකමුතුවෙන් තමන්ට පුලුවන් උපරිමෙන් දායක වන වා නම්, මේ අවුරුද්ද අවසන් වෙනකොට සිංහල විකිපීඩියාවට එන නව පරිශීලයන්ට අප මේ අත්විඳින අත්වැරදීම් අවම වනවා ඇත. මා දකින ආකාරයට සිංහල විකිපීඩියාව දැන් විවිධ අංශවලින් දක්ෂ පුද්ගලයන්ගේ එකතුවක් බවට පත් වී ගෙන යනවා. පරිවර්නයෙන්, තාක්ෂණික අංශයෙන්, සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් සිටින පිරිස දැන් ඉන්නවා. ඒය සිංහල විකිපීඩියාවේ අනාගතයට සහ සුරක්ෂිත භාවයට ශක්තියක්. කිසිම ලාබ ප්‍රෙයෝජනයක බලා පොරොත්තුවක් නොමැතිව තමන් දන්නා, කමන්ට හැකි තරමින් මේ මහා දැනුම් සම්භාරය ගොඩනැගීමට දායක වීමට අපට හැකිවීම ප්‍රශංසනීය යි. සැමට ස්තුතියි මේ දරණ වෑයමට‍.--asiri 21:51, 25 ජූනි 2010 (යූටීසී)[reply]

vote for namespace change[සංස්කරණය]

pls add your idea/vote here -- බිඟුවා සාකච්ඡාව 01:19, 13 ජූලි 2010 (යූටීසී)[reply]

Siksil Institute of Information Technology, Sri Lanka & පරිශීලක:Dbit8232[සංස්කරණය]

Some punitive action is to be taken against the article Siksil Institute of Information Technology, Sri Lanka and පරිශීලක:Dbit8232 please. -- 112.135.129.50 13:45, 13 ජූලි 2010 (යූටීසී)[reply]

Wikimania 2010 සතුට බෙදාගැනීම සහ ස්තූතිය පලකිරීම[සංස්කරණය]

2010 ජූලි 5 දින විකපීඩියා නිර්මාතෘ සහ විකිමීඩියා පදනමේ ප්‍රධානීජිමී වේල්ස් (ජිම්බෝ) විසින් පිරිශීලක Singhalawap පරිශීලක සාකච්ඡා පිටුවේ කල ඉල්ලීම හැකි උපරිමයෙන් ඉටුකල බව සතුටින් දන්වමි.
සිංහල භාෂාව සහ සිංහල විකිපීඩියාව පිළිබඳව ඔහුගේ විශේෂ අවධානය යොමුවිය, අවසන් දින පැන-පිළිතුරු අවස්ථාවේදීද අපගේ විකිපීඩියාව පිලිබඳව විශේෂ අවධානයක් යොමුවිය. සිංහල විකිපීඩියාව වෙනුවෙන් ලද මෙම අවස්ථාව ගුණාත්මකව ඉටුකරලීම වෙනුවෙන් මා හට කරුණු සොයාදීමෙන්ද, තම අදහස් දැක්වීමෙන්ද දායකවූ පරිපාලකයන් දෙදෙනාට සහ පරිශීලකයන් කිහිපදෙනාට අප්‍රමාණ ස්තූතිය පුදකරමි. Singhalawap 13:21, 14 ජූලි 2010 (යූටීසී)[reply]