පරිශීලක සාකච්ඡාව:Asiri wiki/Archives/1

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Your suggestions[සංස්කරණය]

The suggestions you offered for විශේෂ:ගොනුවක්_ඇතූලත්_කිරිම have been implemented. A few links need to be fixed, yet, and I don't have a Sinhala language version (use &uselang=en to see the one I added for en), but it looks like it'll work fine and automatically select the language.

We'll also need consensus of what language(s) to use for people that don't have either Sinhala or English set as the default language. If you'd like to help edit these, you'll want to run for adminship first, since non-admins can't edit interface messages. I suspect you know this already. :)

Thanks again! I'll work on the buttons soon, though you need to upload them with a free license ({{GFDL}} works well). Maybe consider uploading them to Commons? Kylu (speak!) 02:33, 16 සැප්තැම්බර් 2008 (UTC)

When you come across a page that needs to be deleted, you can put {{delete|reason why the page should be deleted}} on it, which puts it in a category "Pages to delete" that I review at least once a week. It's pretty standard, and if a big rock fell on myself and Lee died in a tragic laundry accident, the Stewards would still know what pages need to be deleted. Hopefully, this will save you some time in the future.

Thanks for all your hard work. :) Kylu (speak!) 01:26, 30 සැප්තැම්බර් 2008 (UTC)

I am reviewing your translation. Sorry for the delay in replying. Your effort, I understand is to inform Sinhala Wikipedians who wish to upload a file, how to do it (over & above the instructions another wikipedian would receive).

I suppose, we can easily do this by incorporating these additional instructions in the Sinhala Localization of Mediawiki:Uploadtext/si which we are doing as tran slators. Whatever text we add there will appear whenever a Sinhala Wikipedian attempts to upload a file.

This would be more effective than attempting this via විකිමාධ්‍ය_සාකච්ඡාව:uploadtext/si please.

The fitrst part of the text you wanted me to review, I have alteady translated under localaization project. You can see it in Betawiki though Sinhala Wikipedia is still to embrace it. The second, and imporatant part, of the text I can review and let you know. Then either you can include it in the translation as an edit to already translated message or I can do it with your blessings please.

Please let me know your idea about this. I should add that I have noted your inspirational comments and got encouraged thoroughly. Thanks නන්දිමිතුරු 07:18, 3 නොවැම්බර් 2008 (UTC)

My revision is placed at විකිමාධ්‍ය_සාකච්ඡාව:uploadtext/si please. I am still awaiting a reply to my suggestion please. -- නන්දිමිතුරු 09:21, 6 නොවැම්බර් 2008 (UTC)

What part of that page would you prefer be moved to the MediaWiki: page? Kylu (speak!) 17:57, 13 දෙසැම්බර් 2008 (UTC)
Can you please upload this මාධ්‍යවිකි සාකච්ඡාව:Uploadtext/si

asiri,
රාවනා රජ පිලිබඳ ලිපිය ආරම්භකලේද ගෝඨයිම්බර විසින් මට බැනවදින රාවනා රජුගේ උපන්දිනය මෑතදී ඊට එක්කලේද මමයි. මින් පෙර එම බැනවැදීම්වලට පිලිතරු නොලිවූවේ ගෝඨයිම්බරගේ කථා විලසය නරක බැවිනි. ඔහු වැරදියයි සිතන දෙයක් දුටුවේ නම් එය නිවැරදි නොකර මට පහරදෙන හේතුව සිතාගත නොහැක. ඔබ ඔහුට සැපයූ පිලිතුරට තුති!
Singhalawap 17:23, 30 අප්‍රේල් 2009 (යූටීසී)[reply]

කෝපි කඩේහි ඔබ රාවණා රජ ගැන තැබූ පරිකථනය Singhalawap වෙත නැවත පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. දැන දැන අසත්‍ය දේ පල කිරීම නුසුදුසු බව ඔහුට නොවැටහී ඇති බව පෙනේ. ගෝඨයිම්බර 17:57, 30 අප්‍රේල් 2009 (යූටීසී)[reply]


මාධ්‍යවිකි:Common.js[සංස්කරණය]

මාධ්‍යවිකි:Common.js හි කිසිදු අන්තර්ගතයක් නැති බැවින් සමහරක් සැකිලි පිලිබඳ ගැටළු පැන නගීදසනැබළයෝ 09:07, 27 මැයි 2009 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:Common.js[සංස්කරණය]

කරුණාකර Tamil Wikipedia හි [1] හා Sinhala Wikipedia හි [2] සසඳා බලන්න. අපගේ විකිපීඩියාවෙහි මෙම ජාවා ස්ක්‍රිප්ට් ගොනුව නොමැති වීම නිසා වගු, වර්ණ වැනි දේ වලදී දුෂ්කරතා හට ගනී. වැඩි විස්තර අවශ්‍ය නම් විමසන්න.දසනැබළයෝ 04:35, 28 මැයි 2009 (යූටීසී)[reply]

දැනට ප්‍රශ්නෙ ඉවරයි වගෙයි. මම ලී ට තුති පිදුවා, ඔබටත් මගේ ප්‍රණාමය! මම ලී ට කිව්වෙ හොඳට හොයල බලල කථා කරන්නම් කියලයි. --දසනැබළයෝ 08:45, 1 ජූනි 2009 (යූටීසී)[reply]

image upload issue[සංස්කරණය]

I saw that you are contesting for the Sysop post. As a responsibile wikipedian in this wiki you should be aware about these Wikipedia_සාකච්ඡාව:ප්‍රජා_ද්වාරය#Image_uploads type of issues. People have started noticing this Especially because your image uploads are more than double the article count. If this goes like this Sinhalese Wiki will land in trouble --122.167.81.234 01:10, 23 ජූලි 2009 (යූටීසී)[reply]

Dear 122.167.81.234
Thank you very much for made aware of this issue. Image copyright violation is big issue of here.
I think you have been followed it well. As a Wikipedian, I have seen this issue for long time. Because previously people uploaded any images form one form. So, at least we couldn't recognize copyrighted and other images evenly. Then I decided to Localize English Wikipedia's image uploading form.Then opened to review for all the members including Admin. But it seems links are changing time to time. Now some links have been changed if you can please compare English versions' upload forms time to time, then you can see it. I didn't do this with knowing this issue. Extremely worry of this. I'll make this soon and inform to Admins. Thank you again.
Best --asiri 04:43, 23 ජූලි 2009 (යූටීසී)[reply]

See Wikipedia සාකච්ඡාව:ප්‍රජා ද්වාරය for the reply to your comment. --122.167.102.119 16:10, 4 අගෝස්තු 2009 (යූටීසී)[reply]

Dear Asiri, I just granted you sysop rights per Wikipedia:Administrators. As an Administrator, you are allowed into #wikimedia-admin, the cross-wiki coordination channel for Wikimedia administrators.

Any member of the channel can invite you in temporarily, but you need an invite exemption from a channel operator to get in whenever you want. Please come to #wikimedia and ask for an invite.

Any admin from any project is welcome and it is a good place for cross-wiki coordination of vandal and spam fighting. It is also useful for new admins to contact more experienced admins in real-time to get help with the more complicated admin tasks such as history merges/splits and importing via Special:Import.

Best regards, --Erwin 17:10, 31 ජූලි 2009 (යූටීසී)[reply]

Congrats. :D Kylu (speak!) 03:14, 2 අගෝස්තු 2009 (යූටීසී)[reply]
ස්තූතියි!

Some more images that can be deleted.



See this also


Number of articles[සංස්කරණය]

Have you noticed the strange behavior of the "number of articles" in sinhalese wiki. Even though atleast 100 new articles are created in the past few days, the number of articles remains same at 1896. Strange. May need to look by some steward --122.167.105.159 13:59, 26 අගෝස්තු 2009 (යූටීසී)[reply]

I corrected some of the articles you requested. Unfortunately my keyboard with Sinhala fonts is out of order, so will look into otheres as soon as I fixed it. Some articles of those are not full articles but just translation of a fraction or a paragraph of a full article of English wikipedia. I'm not sure of keeping those articles. Will try to do the best I could.

KIT --Singhalawap 17:14, 6 සැප්තැම්බර් 2009 (යූටීසී)[reply]


‍තෝරාගත් ලිපිය[සංස්කරණය]

සැකිල්ල:තෝරාගත් ලිපිය දැන් පවතියි. පරිපාලක වරුන් විසින් හෝ තෝරාගත් වියත් මඩුල්ලක් විසින් හෝ මෙම සැකිල්ල සුදුසු ලිපියන්හි යෙදීමෙන් තරුවක් ප්‍රදර්ශනය වන අතර මුල් පිටුවෙහි තෝරාගත් ලිපිය සඳහා අහඹු ලෙසින් එම ලිපි අතුරින් එකක් තෝරාගත හැකි වන බව මගේ විශ්වාසයයි. ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි. ---චතුනි අලහප්පෙරුම 14:34, 29 නොවැම්බර් 2009 (යූටීසී)[reply]

පරිපාලිකවරුන්ට පමණක් සංස්කරණය කල හැකි ගොනු[සංස්කරණය]

en:File:Template-info.svg යන ගොනුව සිංහල විකිපීඩියාවට අවශ්‍යව ඇත. කරුණාකර අනෙකුත් පරිපාලකවරුනටද දන්වා මෙය ඉංග්‍රීසි විකිපීඩියාවෙන් ගෙන බහා ලන්න. -----චතුනි අලහප්පෙරුම 02:24, 20 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

ඔබ අදහස් කරන්නේ මෙම ගොණුවද [3]
ඔව්. මෙය තමා. පුදුමය නම් මෙතරම් කලක් තිස්සේ මෙම ‍ගොනුව සිංහල විකිපීඩියාව තුල පැවතියද අවශ්‍ය ගොනු යටතේ එය ප්‍රදර්ශනය වීමයි. සමාවන්න. --චතුනි අලහප්පෙරුම 14:55, 22 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

පරිශීලක:ෆෙලිඩේ විසින් තනන අනාථ ලිපි[සංස්කරණය]

පරිශීලක:ෆෙලිඩේ විසින් තනන බොහෝ පිටු වල, අනෙකුත් පිටු හා කිසිදු සබැඳියන් දක්නට නොමැති බව නිරික්ෂණය කළෙමි. ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන විට සබැඳි අත්හැරීම මෙයට හේතුවයි. මෙම පිටු සිංහල විකිපීඩියාවෙහි නොමැති වුවද එම සබැඳියන් එලෙසම දැක්වීමෙන් එම ලිපි කිසියම් පරිශීලකයෙකු විසින් තැනීමට හෝ පරිවර්තනය කිරීමට හෝ ඉඩ කඩ සැලසේ. කිසිදු සබැඳියක් නොමැති ලිපි අනාථ ලිපි ලෙස සැලකේ.මේ ගැන ඔහුට උවදෙස් සැපයීමට කාරුණික වන්න--චතුනි අලහප්පෙරුම 02:54, 20 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

ඔව්, අනාථ පිටු තිබීම මගින් සිදුවන්නේ කොතරම් වටිනා ලිපියක් වුවත් පරිශීලකයන් අතරට නොයෑමයි. එමනිසා ලිපිය ලිවීමේ දී ඒ ගැන සැළකිලිමත් වීම වැදගත්. පරිශිලක ෆෙලිඩේගේ සාකච්ඡා පිටුවේ මේ ගැන දක්වා ඇති සටහන ඔහුට ප්‍රමාණවත් යැයි හැඟේ. විකි තැපැල් මගින් මෙම දැනුවත් කිරීම සිදුකරන්නම්. --asiri 04:35, 22 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

ගූගල් සමූහය[සංස්කරණය]

හිතවත් ආසිරි. මෙහි පරිශීලකයන් හට අපගේ ගූගල් සමූහය එක ඉක්මනින් හදුන්වා දියයුතු බව මාගේ හැගීමය. අපි එය ප්‍රධාන පිටුවේ දමමුද? --♪♫ ලහිරු ♫♪ කථාබහ | එන්න මගේ අඩිපාරේ 05:30, 24 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ අලුත් ලිපි දෙකක් ගැන විශ්ලේෂණයක්[සංස්කරණය]

දිනය කතුවරයා මාතෘකාව මාතෘකාවෙහි දෝෂ සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන
පෙබරවාරි 08 පරිශීලක:ෆෙලිඩේ කතුවැකිය. වදන අගට '.' යෙදීම සගරාවක සඟරාවක කර්තෘවරයායා කර්තෘවරයා කතුවැකයාට කතුවැකියට
ප්‍රතවිරුද්ද ප්‍රතිවිරුද්ධ කතුවැකියාට කතුවැකියට ප්‍රකාශනනය ප්‍රකාශනය
සම්බන්දයක් සම්බන්ධයක් ගැණනද ගැණුනද
දිනය කතුවරයා මාතෘකාව මාතෘකාවෙහි දෝෂ සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන
පෙබරවාරි 08 පරිශීලක:ෆෙලිඩේ එ.ජා.ප. ඉතිහාසය බිහ වුණු බිහි වුණු දකෂ්ණාශික දක්ෂිණාංශික කණඩායම් කණ්ඩායම්
ආරම්බ ආරම්භ රාජධානයේ රාජධානියෙන් වි්‍යාපාරික ව්‍යාපාරික
ඡනප්‍රීය වාදීන් ඡනප්‍රියවාදි ඩොමීනයන් ඩොමීනියන් ලබා ගැනිම ලබා ගැනීම
වාමාන්ශික වාමාංශික තර්ඡනයට තර්ජනයට සාම්ප්‍රධායික සාම්ප්‍රදායික
වැදුනි.එහෙත් වැදුනි. එහෙත් ඩොමීනයමන් ඩොමීනියන් ප්‍රතම ප්‍රථම
DS ඩී. එස්. ප්‍රතිපත්තියක ප්‍රතිපත්තියක් ජන පදයේ සමූහාණ්ඩුවෙහි
ත්‍රවිධ ත්‍රිවිධ බ්‍රිතාන්‍්‍ය බ්‍රිතාන්‍යය මිලිටරි හමුදා
බ්‍රිතාන්‍්‍ය බ්‍රිතාන්‍යය ඉන්දියන් ඉන්දියානු සම්බවයක් සම්භවයක්
නව රජයක් නව රජය කිරීමය කිරීමය. SWRD එස්. ඩබ්. ආර්. ඩී.
විරොධය විරෝධය එපාපය එජාපය සැලකල්ලක් සැලකිල්ලක්
ස්වභාශා ස්වභාෂා සවිල් සිවිල් ඡොදනා චෝදනා
ඩග්ලස් ඩඩ්ලි එජාපය ට එජාපය 1970 වේ දී 1970 දී
ද සමග සමගි පෙරමුණටත් පෙරමුණට අතවිශාල අතිවිශාල
අමරිකානු ඇමරිකානු විවෟත විවෘත JR ජේ. ආර්.
අමරිකානු ඇමරිකානු ගැිත ගැති ( යැංක ඩිකි ) “යැංකි ඩිකී”
සමග සමගි කෟෟර කෲර මර්දණය මර්ධනය
යල යලි පාර්ලමේන්තුවේ පාර්ලිමේන්තුවේ හමිවිය හිමිවිය
වි්‍යුර්ථ විවෘත දෟෂටිය දෘෂ්ඨිය සමිපූර්ණයෙන් සම්පූර්ණයෙන්
ව්‍්‍යවස්ථාවන් ව්‍යවස්ථාවක් ජනාධිපත ජනාධිපති කැරලිකරැවන් කැරලිකරුවන්
මර්දණය මර්ධනය විවාදා්‍යාමක විවාදාත්මක වෙළදපොල වෙළෙඳපොල
නෂ්පාදන නිෂ්පාදන වෙළද වෙළෙඳ වරැකියාව විරැකියාව
විදුලය විදුලිය වි්‍යාපෘති ව්‍යාපෘති වරැකියාව විරැකියාව
පාර්ලමේන්තුවේ පාර්ලිමේන්තුවේ විචාරණයෙක් විචාරණයක් දූශණ දූෂණ
මද්ධ්‍ය‍ෙයය මධ්‍යයේය වදහන්සන වදහිංසා කොමියුනස්ට් කොමියුනිස්ට්
අැමරිකානු ඇමරිකානු පරිසක් පිරිසක් සවිල් සිවිල්
වදකාගාර වධකාගාර පිහටවනු පිහිටවනු ජයවර්ධන,ඉන්දිය ජයවර්ධන, ඉන්දීය
අරබුදය අර්බුදය යටය නෂ්පාදිතය නිෂ්පාදිතය
සියට සියයට එරහිව එරෙහිව GL ජී. එල්.
SB එස්. බී. වි්‍යාපාරයේ ව්‍යාපාරයේ දිස්ත්‍රීක්ක දිස්ත්‍රික්ක
ජනාධිපත ජනාධිපති ගිවිසුචක් ගිවිසුමක් ජනවාර්ගක ජනවාර්ගික
පිලතුරු පිළිතුරු සාකච්චා සාකච්ඡා මූර්ත මූල්‍ය
වෙළදපොල වෙළෙඳපොල හතකර හිතකර අමාත්‍්‍ය අමාත්‍යය
සන්නවේදන සන්නිවේදන ආර්ථක්‍රමය ආර්ථිකමය ඇත ඇති
හතෂි හිතේෂී ජාතක ජාතික වි්‍යාපාරය ව්‍යාපාරය
උද්ඝෝශණ උද්ඝෝෂණ පැසුවෙි පැවසුවේ චෝජනාවන් චෝදනාවක්
ක්‍රස්තියානි ක්‍රිස්තියානි තබෙන තිබෙන භක්ෂූන් භික්ෂූන්
ජනාධිපතවරිය ජනාධිපතිවරිය මුද්ද්‍රනාලය මුද්‍රණාලය ජනාධිපතවරිය ජනාධිපතිවරිය
සන්නවේදන සන්නිවේදන අමාත්‍්‍ය අංශ අමාත්‍යාංශ සටියදීය සිටියදීය
පාක්ෂකයෝ පාක්ෂිකයෝ මාද්‍්‍ය මාධ්‍ය වියාපාරයක් ව්‍යාපාරයක්
දේශ ද්‍ශද්‍රෝහියෙකු දේශ ද්‍රෝහියෙකු අලවි අලෙවි

මෙය පිටු දෙකක නියැදියක් ගැන විමසුමකි. කෙසේ හෝ සියලු පරිපාලකයන්ගේ අවධානයට මෙය යොමු වෙත්වා. පරිශීලකයන් දිරි ගැන්වීමට හෝ ඔවුන් දුර්මුඛ වීම වැලැක්වීමට හෝ යැයි ඇස් කන් පියා සිටීමෙන් සිංහල විකිපීඩියාවට කුමක් සිදු වේ දැයි මට නම් පෙනේ. ----- චතුනි අලහප්පෙරුම 16:01, 8 මාර්තු 2010 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ තවත් ලිපියක් ගැන විශ්ලේෂණයක්[සංස්කරණය]

දිනය කතුවරයා මාතෘකාව මාතෘකාවෙහි දෝෂ සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන සාවද්‍ය වදන නිරවද්‍ය වදන
පෙබරවාරි 08 පරිශීලක:ෆෙලිඩේ ජාත්‍යන්තර සබදතා නා්‍යායන් - Theories of int.relations සබදතා (සබඳතා); නා්‍යායන් (න්‍යායයන්) සබදතා සබඳතා න්‍යායන් න්‍යායයන් ජාතන්තර ජාත්‍යන්තර
සම්බන්දතා සම්බන්ධතා අධ්‍යනය අධ්‍යයනය නා්‍යාක්ම න්‍යායයක්ම
අභ්‍යුපගමයන් ??? වෙනස්වේ.ඔලේ වෙනස්වේ. ඔලේ න්‍යයන් න්‍යායයන්
පළදන පළඳන උදාහරනක් උදාහරණයක්
නර්මාණ නිර්මාණ යතාර්තවාදීන් යථාර්තවාදීන් න්‍යායන් න්‍යායයන්
නර්මාපිත නිර්මාපිත ගාණන ගණන ස්වභාවයවය ස්වභාවයද
න්‍යායන්හි න්‍යායයන්හි යතාර්ථවාදය යථාර්තවාදය ක්‍රයාවන් ක්‍රියාවන්
අධ්‍්‍යනය අධ්‍යයනය සදහා සඳහා න්‍යාායක් න්‍යායයක්
සද්ධින් සිද්ධීන් සමිබන්ධයෙන් සම්බන්ධයෙන් පලකරීමට පලකිරීමට
තත්වයන් තත්ත්වයන් අධ්‍යනය අධ්‍යයනය සම්බන්දයෙන් සම්බන්ධයෙන්
දුරුවලය දුර්වලය අතිත අතීත සිඳුවීම් සිදුවීම්
අර්ත අර්ථ න්‍යායන් න්‍යායයන් සුඳුසු සුදුසු
බිහවූ බිහිවූ න්‍යායන් න්‍යායයන් සුඳුසුවේ සුදුසු වේ
න්‍යයන් න්‍යායයන් රාජ්‍්‍ය රාජ්‍ය මට්ටේමේ මට්ටමේ
ප්‍රත්ත්‍යකෂවාදී ප්‍රත්‍යක්ෂවාදී ජාත්‍යාන්තර ජෘත්‍යන්තර සම්බන්දතා සම්බන්ධතා
න්‍යයන් න්‍යායයන් එකනෙකට එකිනෙකට උද ා - උදා-
යතාර්තවාදය යථාර්තවාදය අභනිර්මාණවාදය අභිනිර්මාණවාදය වීමෙන් වෙමින්

මෙය තවද එක් පිටුවක් ගැන විමසුමකි. මෙයද සියලු පරිපාලකයන්ගේ අවධානයට මෙය යොමු වෙත්වා. පරිශීලකයන් දිරි ගැන්වීමට හෝ ඔවුන් දුර්මුඛ වීම වැලැක්වීමට හෝ යැයි ඇස් කන් පියා සිටීමෙන් සිංහල විකිපීඩියාවට කුමක් සිදු වේ දැයි මට නම් පෙනේ. -----චතුනි අලහප්පෙරුම 06:11, 9 මාර්තු 2010 (යූටීසී)[reply]


පරිශීලක ෆෙලිඩේ නම් කවරෙක්ද? පුද්ගලයෙක්ද නොමැතිනම් ආයතනයක්ද? අදාල ලිපිවල පහලින් මෙසේ සඳහන්වේ.

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk.Support and access to rural communities provided by Practical Action (formerlyITDG), http://practicalaction.org/?id=region_south_asia."
ඒ අනුව ෆෙලිඩේ යනු ICT සහ PracicalAction යන ආයතන දෙකෙන් මුදල් ලබාගන්නා මුදලට wikipedia ලිපි සකසන ආයතයකි.
ස්වෙච්චාවෙන් wiki ලිපි සපයන්නන්ගේ වැරදි සහ අඩුපාඩු පිලිගත හැක. මුදල් (හෝ ආධාර) ලබාගෙන කරන මෙවැනි මහා පරිමාන වැරදි වලට කුමක් කරමුද? Singhalawap

As u requested to let authority know the issue about Fliday, I talked to a person named "Sri" at ICTA on the isue of Felide. Sri

talked to me nicely as a real gentlemen and accepted that feliday company is not doing there job well & need a solution. He told me that he will summon a meeting with Felide company & he want us (people who are interested) to attend that meeting.
Dear Asiri & Cahthuni please talk to Sri (at 0112369100). Singhalawap

ෆෙලිඩේ නිවරද කිරීමේ ව්‍යාපෘතිය[සංස්කරණය]

අද දිනද ෆෙලිඩේ විසින් ලිපි ගණනාවක් සිංහල විකිපීඩියාවට එක් කර ඇත. මේ සැම ලිපියකම වැරැදි 5 ක් හෝ ඇත. ‍මොහුට සිංහල විකිපීඩියාව භුක්ති විඳීමට ඉඩ හැර අප නව සිංහල විකිපීඩියාව ක් අරඹමු ද? --- චතුනි අලහප්පෙරුම 13:17, 22 මාර්තු 2010 (යූටීසී)[reply]

http://ta.wikipedia.org/wiki/%E0%AE%87%E0%AE%B2%E0%AE%99%E0%AF%8D%E0%AE%95%E0%AF%88_%E0%AE%9A%E0%AE%AA%E0%AE%B0%E0%AE%95%E0%AE%AE%E0%AF%81%E0%AE%B5%E0%AE%BE_%E0%AE%AA%E0%AE%B2%E0%AF%8D%E0%AE%95%E0%AE%B2%E0%AF%88%E0%AE%95%E0%AF%8D%E0%AE%95%E0%AE%B4%E0%AE%95%E0%AE%AE%E0%AF%8D

සිංහල අක්ෂර ලිපියට සිදු කර ඇති නොමනා දෙය අරභයා නිර්නාමික පරිශීලක "151.20.79.239" වාරණය කල යුතු යැයි යෝජනා කරමි. Jiro Ono 13:54, 12 මාර්තු 2010 (යූටීසී)[reply]

Singhalawap සහ විද්‍යාව[සංස්කරණය]

පරිශීලක:Singhalawapවිද්‍යාව යන සිංහල වචනය ‍බෞද්ධ වචනයක් පමණක් කිරීමට අවශ්‍ය බව පෙනේ. අරාබි ක්‍රිස්තියානින් දෙවියන් ආමන්ත්‍රණය කරන විට අල්ලා යන වදන භාවිතා කරන වාට මුස්ලිම් භක්තිකයන්ට විරුද්ධ වීමට බැරිය. මෙම වදන ඉස්ලාම් දහමට අයත් වදනක් නොව දෙවියන් යන සිංහල වදනට අරාබි වදන පමණි. අපගේ අවාසනාවට දෝ පරිශීලක:Singhalawap විසින් පවසන්නේ විද්‍යාව යනු බුදු රජාණන් වහන්සේ වදාල වදනක් බවත් එහි අර්ථය පැවසිය හැක්කේ බුදු දහම ඇසුරෙන් පමණක් බවත්ය. Science යන ඉංග්‍රීසි වදනට සිංහල භාෂාව තුල භාවිතා වන වචනය විද්‍යාව බව මහජනයා දන්නා අයුර වුවද එම වචනය ඔහු දකින සැම විටම එය වේදය යන්නෙන් ආදේශ කිරීමට පරිශීලක:Singhalawap යුහුසුළු වෙයි. සිංහල විකිපීඩියාවට පිටස්තර සමාජයෙහි Science යන ඉංග්‍රීසි වදනට සිංහල වදන විද්‍යාව වුවද සිංහල විකිපීඩියාව තුල එය වේදය වීම නිසා පිටස්තර සමාජය හා සිංහල විකිපීඩියාව අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතියි. මෙම වේද-කරණය වුවද සම්පූර්ණ නැත. විද්‍යාව යන වචනය භාවිතා වන තැන් බොහෝමය. එලෙසම වේදය භාවිතා නොවන තැන්ද බොහෝමය. නිදසුනක් වශයෙන් වේදය යන වචනයක් තිබියදී පරිශීලක:Singhalawap විසින්ම සයන්ස් යන වචනය කුමට භාවිතා කරන්නේද?
‍මේ පිළිබඳ රාජ්‍යයද දැනුවත් කරමින් සියළු නාම පුවරු, තනතුරු නාම (ඇමති තනතුරු ඇතුළුව) හා උපාධි නාම ආදිය වෙනස් කරන්නේ නම් වටී. B.Sc. යන්නට ලැබෙන උපාධි සහතිකයෙහි එන විද්‍යාවේදී යන්න වේදවේදී ලෙසින් වෙනස් කල යුතුව ඇත. මෙසේ කරමින් යන කල හින්දු ආගමිකයන් විරුද්ධත්වය පෑමට ද ඉඩ ඇත. හින්දු ආගමෙහි එන වේදය යන වදනට ද විශේෂ අරුතක් ඇතයි දෙමළ විකිපීඩියාව තුල යමෙකු තර්ක කල හැකි බැවිනි.
Science යන ඉංග්‍රීසි වදනෙහි වචනාර්ථය දැනුම යන්නයි. විජ්ජා යන සකු වදනෙහි අරුතද දැනුම යන්නයි. විජ්ජා හෝ විද්‍යා හෝ දහම ගැන යෙදූ විට එය දහම් දැනුම හෝ නිවන ගැන දැනුම හෝ විය හැක. එයින් පරිබාහිරව ලෞකික කර්මාන්තයක් ගැන දැනුමටද මෙම වචනය භාවිතා කිරීම වරදක් නොවන බව සිතමි.
මිනිසුන් මෙන්ම මිනිසුන් භාවිතා කරන දේද ක්‍රමික වෙනසට (පරිණාමයට) ලක් වෙයි. එය බලෙන් ඇති කල නොහැක. සමස්ත සිංහල සමාජය හෝ එයින් වැඩි කොටසක් හෝ Science යන වදනට වේදය යන්න භාවිතා කරන පරිදි සිංහල බස පරිණාමය වූ කලෙක සිංහල විකිපීඩියාවද එලෙස කිරීම සුදුසු වේ. එතෙක් මේ මනස්ගාත නතර කර විහිළුවට ලක් වීමෙන් වැලකෙමු. ----Jiro Ono 14:36, 17 මාර්තු 2010 (යූටීසී)[reply]

ඔබම පිලිගන්නා පරිදි Science යන වචනයෙහි සිංහල වදන අනිවාර්යයෙන්ම වේදය යන වදන ගත යුතු නැත්නම් සිංහල විකිපීඩියාව තුල ඔබ විද්‍යාව යන වචනය දුටු සැම තැනම එය වේදය යන වචනයෙන් ආදේශ කලේ ඇයි?
ඔබ පරිපාලකයෙකු වීමට ද උත්සාහ කර ඇති බැවින්, විකිපීඩියාව අත්හදාබැලීමට භාවිතා කල යුතු ස්ථානයක් නොවන බව දැනටමත් දන්නේ යැයි සිතමි. Wikipedia:විකිපීඩියා යනු විශ්වකෝෂයකි හි එන පරිදී (එහි කොටසක් පමණක් මෙහි දැක්වේ)
විකිපීඩියා යනු විශ්වකෝෂයකි
විකිපීඩියා යනු අහඹු තොරතුරු නික්ෂේපණය කෙරෙන තෝතැන්නක් නොවේ
විකිපීඩියාව සත්‍යායනය කළ නොහැකි කරුණු සඳහා නොවේ
විකිපීඩියාව ඔබගේ මතවාදයන් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව ඔබගේ නව අදහස් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව බොහෝවිට පාහේ ඔබගේ නෙත ගැටෙන විට මේ අයුරින් දිස් නොවේ
ඔබගේ වටනා කාලය මිඩංගු කිරීම පිළිබඳ තුති.

විකිපීඩියාව බොහෝ අයවළුන් විසින් දැනුම අරභයා පරිශීලනය කරන බැවින් නව වචන ඇතුළු කිරීමේදී පරිස්සම් විය යුතුය. සාකච්ඡා පිටු, ප්‍රජා ද්වාර හා කෝපි කඩේ ඇත්තේ නව අදහස් ‍හෝ වචන හෝ පිළිබඳ කතිකාවක් (ඔබ ලිවූ පරිදී කතිකාවතක් නොවේ) ජනිත කිරීමටයි. සුදුසු විධිය නම් එසේ කතිකාවක් ඇති කොට සම්මුතියකට එළැඹී ඉන් ඉක්බිතිව වචන වෙනස් කිරීම මිස දැන් ඔබ සිදු කල පරිදි වචන වෙනස් කොට මා කල වෙනස නිසා කතිකාවක් ඇති විය යයි පුමුදිතයට පත් වීම නොවේ.

දැන් කතිකාවට පත්ව සම්මුතියට එළැඹ බලන කල පෙරහැර ගොස් අවසානය; විනාශය සිදුවී අවසන්ය. 1960 දශකයෙහි අගභාගයෙහි අප දුටු සම්මත සිංහලය උත්සාහ කලේද (අසාර්ථක ලෙසින්) මෙලෙස බලෙන් අළුත් වචන (හා රීති) ඇතුළු කිරීමටයි. සමාජ රීති පසෙක තැබුවද විකිපීඩියාවේ රීති අනුව නම් මෙය කිසි සේත් සුදුසු නොවන බව පැවසිය යුතුමය.

සමහරක් වියතුන් යම් චින්තනයන් ඉදිරිපත් කරමින් තමන්ගේ සරසවි සිසුවන් ගෝල බාලයින් ලෙස යොදමින් සරසවි බොදුන් හල් වල කොකා කෝලා තහනම් කරමින් කල අරගලය දැන් නිමා වී ඇත්තේ ස්වදේශීය යැයි කිව හැකි රස බීම කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ නැති නිසාදැයි නොදනිමි. මුළු විශ්වයම ඉදිආප්පයක් වැනිය ආදී න්‍යායයන් ඉදිරිපත් කල ඔවුන් එසේ කරන්නේ වෙනස් ව සීටීම තුලින් හෝ ස්වභාවයෙන් පවතින්න වෙනස් කිරීම හෝ අරගලයක්ය විප්ලවයක් ය යන මානසිකත්වයෙන් සිටීම නිසාදැයි නොදනිමි. මෙවැන්නවුන් හුවා දක්වමින් සිංහල විකිපීඩියාවෙහි මහත් වෙනසකට යත්න දැරීම සිප්පි කටුවෙන් මහ සයුර සිඳීමට තැත් කිරීම වැනි බව කිව යුතුය.

ඔබ විසින්ම උද්ධරණය කෙරුනු විද්‍යාව විකි ලිපිය ගත් කල, මුලින්ම එය නිමැවූ පරිශීලකයා එය පරිවර්තනයක් ලෙසින් ඇරඹුවද ඔබ විසින් එය දැනට පවතින අයුරින් සංස්කරණය කර ඇත. තම මතයක් සනාථ කිරීමට සාම්ප්‍රදායික ලෙසින් භාවිතා කරන්නේ තමන්ගේම කෘතියක් නොව තමන් කිසි සේත් සම්බන්ධ නැති වෙනෙකෙකුගේ කෘතියක් බව පැවසිය යුතුය. මෙහිදී ඔබගේම කෘතියක් ගෙන එය දක්වමින් ඔබගේම මතයක් සනාථ කිරීමට වෙර දැරීම සුදුසු නොවේ.

කෙසේ හෝ වේවා එම ලිපිය ගත් කල එහි හුවා දක්වන විජ්ජා විකි ලිපිය ගත් කල එහි ඔබ විසින් පවසන පරිදී යම් දැණුමක් නිවනට මග ‍පෙන්වයිද එම දැනුම විජ්ජා හෙවත් විද්‍යා නම්වේ. එහි තව දුරටත් හුවා දක්වන විද්‍යාව (බටහිර) හි දැක්වෙන පරිදී In its broadest sense, science (from the Latin scientia, meaning "knowledge") refers to any systematic knowledge or practice. en:Vidya යන ඉංග්‍රීසි විකිපීඩියා ලිපිය අනුවද Vidya, Vidhya (vidyA in Romanized transliteration) is a Sanskrit name for knowledge විද්‍යා යනු දැනුම යන්නට සකු වදන බව පෙන්වයි. මේ අනුව සක්සුදක් සේ පැහැදිලි වන්නේ science යන පර බස් වදනද විජ්ජා සහ විද්‍යා යන හෙළ වදන්ද විද්‍යා යන සකු වදනද දැනුම යන එකම වචනාර්ථ සහිත බවයි.

ඔබගේ විද්‍යාව (බටහිර) හි Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. යනුවෙන් දැක්වේ. මෙය විකිපීඩියා සම්මතයන් අනුව අති-අපැහැදිලි හා සටකපට-වදනැති වාක්‍යාංශයක් ලෙසින් ගැනේ. සමහර වියතුන් ලෙසින් යෙදූ කල කුමන වියතුන්දැයි කියවන්නාට අවබෝධ වීමට හා ඒ අනුව ඔබගේ මත‍ය පිළිගැනුමට හෝ නොගැනුමට ඇති අවකාශ මගහැරෙන බැවිනි.

සමහරක් බුද්ධ පුත්‍රයන් විසින් දහම් දැනුම පිළිබඳම දොඩමින් බුද්ධ වචනයෙහි එන විද්‍යා යන වචනය ගනිමින් දහම් දැනුම විස්තර කරනු වෙනුවට ලෞකීක ශාස්ත්‍ර දැනුම විස්තර කරන්නේ යැයි පවසන්නේ නම් එම බුදු පුතුන් අරභයා ශාසනාකූල විනය කටයුතු සිදු කෙරුම විනා ශත වර්ෂයකට වැඩි කලක් සිංහල භාෂාවෙහි යෙදුනු වදනක් තනි මතයට වෙනස් කිරීමට තැත් කිරීම සුදුසු නොවේ. මුවන් හේනේ ගොයම් කන කල ගෙදරැති මුව හමට තැලීම ප්‍රතිඵල ගෙන නොදෙනු ඇත. ----Jiro Ono 06:32, 21 මාර්තු 2010 (යූටීසී)[reply]

Join the Google Group invitation[සංස්කරණය]

I tried to join the Google Group you specified. But, that group is non-existent.
However, nice to here from you. Lot of water ran under the Sinhala Wikipedia bridge while you were silent!.
May be the URL you specified is having extra two characters "--". If so correct it & send the invitation to all of us.
The last activity of [4] had been on Dec 15 2009. Why do you want to join this group (the group without "--" at the end)? -- චතුනි අලහප්පෙරුම 14:00, 5 මැයි 2010 (යූටීසී)[reply]

I went through all your invitations to Felidae, Sinhalawap, Bingua, Shakunthala et al. I found a strange thing; only in my invitation the URL was wrong (with extra "--" characters). In all the other invitations, URL pointed to [5]. There is a Japanese saying, "First it is Coincidence, Second it is Happenstance, Third it is Enemy Action". I suppose this is Coincidence!! --චතුනි අලහප්පෙරුම 14:13, 5 මැයි 2010 (යූටීසී)[reply]
I have joined without any problem. බිඟුවා 02:58, 6 මැයි 2010 (යූටීසී)[reply]
I too joined the group. Hope චතුනි got joined too. Singhalawap

Someone is trying to improve the wikipedia without logging in using URL 149.254.219.235. Is that u? Have you forgot to log in? If so please log in so we can have a better relationship & what you do counts.
All the best ! Singhalawap 09:11, 6 මැයි 2010 (යූටීසී)[reply]

yes, its my ip. i just wanted to keep messge to wikipedian. thank you very much keep lookin your eye.


ගිනි පෙල්ලෙන් බැටකාපු අපි දැං කණාමැදිරියටත් බයයි. That's why all genuine wikipedians are so united & raise voice. please be kind enough to sign in wen you do something. Its better you could sign at the end of each communication you keep in සාකච්ඡාව. Thank you again for responding. Singhalawap 14:53, 6 මැයි 2010 (යූටීසී)[reply]

Why you are silent again=[සංස්කරණය]

Dear Asiri,

You started contribution for sinhala wiki after a gap of few months. I was happy thinking you will be involved actively especially because we are having some problems on going in sinhala wiki.
Awaiting to see your ideas & contribution.
Singhalawap 10:13, 10 මැයි 2010 (යූටීසී)[reply]

welcome back. -- බිඟුවා සාකච්ඡාව 14:17, 1 ජූනි 2010 (යූටීසී)[reply]