පරිශීලක සාකච්ඡාව:Asiri wiki

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

උදව් - පිරිසිදු කිරීම[සංස්කරණය]

මෙය ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද? සුද්ද කරන්න කාලය හරි. දැනටමත් 800ක් විතර යෝජිතයි. මේක අයින් කරන්න ඕනැ. නැත්නම් විකිය කුණුගොඩක් වෙයි. ඉවත් කරන්න බලතල තියෙන්නේ 3න් දෙනෙකුට විතරනේ. ඉතින් අපි ඒක කරමු නේද?

-- බිඟුවා සාකච්ඡාව 06:45, 9 ජනවාරි 2011 (යූටීසී)[reply]
- හරි පටන්ගමු.--asiri (talk) 07:36, 9 ජනවාරි 2011 (යූටීසී)[reply]
එල. අපි ඉස්සරලාම අර ෆෙලිඩේගේ කැබලි-ලිපි ඉවත් කරමු නේද? -- බිඟුවා සාකච්ඡාව 07:51, 9 ජනවාරි 2011 (යූටීසී)[reply]
ලිපි ෙබාෙහමයක් ඉංග්‍ර‍ිසිෙයන් තිබුනත් අදාල සිංහල මාත‍ාකාවලට හරවා යවන්න පුලුවන්.
ඔව් ඔව්. ඒවා මකන්න ඕනැ නැ. ඒ වගේම සමහර ලිපි වලට infobox එක විතරයි අඩු. -- බිඟුවා සාකච්ඡාව 08:05, 9 ජනවාරි 2011 (යූටීසී)[reply]

පරිශීලක කාණ්ඩ හිමිකම් වෙනස් කිරීම[සංස්කරණය]

ඔබේ අදහසත් දැනගැනීමට කැමැත්තෙන් සිටිමි. පරිශීලක කාණ්ඩ හිමිකම් වෙනස් කිරීම -- බිඟුවා සාකච්ඡාව 06:30, 10 ජනවාරි 2011 (යූටීසී)[reply]

Speedy deletions[සංස්කරණය]

Hi බිඟුවා, I just noticed there are quite a lot of pages tagged for speedy deletion on this wiki, see ප්‍රවර්ගය:Candidates for speedy deletion and ප්‍රවර්ගය:Candidates for speedy deletion for unspecified reason. However, a message in the first category mentioned states: "speedy deletion is temporarily stopped". Any updates on that? Regards, Wutsje (talk) 15:34, 20 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
(I've also asked this question on the talk pages of බිඟුවා and Lee.)

Please take action[සංස්කරණය]

Please see this report and take appropriate action. Thanks. ----ශ්වෙත (talk) 16:13, 21 මාර්තු 2011 (යූටීසී)[reply]

Please take action against these sock-puppets[සංස්කරණය]

Please see this determination by the Check-user and take quick action against them. Thanks. --- ශ්වෙත (talk) 08:47, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Please express your idea as an administrator of Sinhala Wikipedia about the sock-puppet පරිශීලක:පසිදු කාවින්ද . It will be good for all of us if we resolve this matter. --- ශ්වෙත (talk) 12:48, 30 මාර්තු 2011 (යූටීසී)[reply]

ක්‍රියාකාරීද?[සංස්කරණය]

ආසිරි, ඔබ බොහෝ කලෙකින් විකියේ නොදුටුවෙමි. කාර්ය බහුල වීම විය හැකිය. හැකිනම් ආයෙත් එන්න. -- බිඟුවා සාකච්ඡාව 04:08, 25 මැයි 2011 (යූටීසී)[reply]

ඔබ තවදුරටත් සක්‍රිය නොමැති බැවින් ඔබේ පරිපාලක තනතුර ඉවත් කිරීමට සිදු වේ. සතියක් ඇතුළත ඔබගෙන් පිළිතුරක් නොමැතවුවහොත් මත විමසීමක් ඇරඹෙනු ඇත. කරුණාකර පිළිතුරක් දෙන්න. ජය! -- බිඟුවා සාකච්ඡාව 03:21, 30 මැයි 2011 (යූටීසී)[reply]
ක්‍රියා කාරී නැත. අවස්ථාවක් ලද විට ක්‍රියාකාරී වෙමි. පරිපාලක තනතුර ඉවත්කිරීමට අවශ්‍ය නම්, මත වීමසීම් අවශ්‍ය නැත :) තරඟයක් නොමැත...

Please be active! we are waiting for you...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:24, 30 මැයි 2011 (යූටීසී)[reply]

තරඟයක් ගැන නෙමෙයි කතා කලේ. ක්‍රියාකාරී නොවන බැවින් විකියේ සිදුවන ක්‍රියාවන් ගැන ඔබ නොදැනුවත් විය හැකියි. එම නිසා ඔබ ගන්නා පියවර අපේ රීතීන්ට පටහැනි වන්න පුලුවන්. දැනට ඔබේ පරිපාලක බලතල භාවිතා නොකරන්නේ නම් ඉවත් කරන්න. අවැසි නම් නැවත අයැදුම් කරන්න. ඒක හොඳයි කියලයි මං හිතන්නේ. තවත් ක්‍රියාකාරී කෙනෙක්ට පරිපාලක තනතුර ලබා දෙන්න පුලුවන්. මොකද සක්‍රිය පරිශීලකයින් ගණන හා පරිපාලකයින් ගණන අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒක බලපාන්නේ අලුත් කෙනෙක් පත් වෙන්න යනකොට. කොහොම උනත් මම කැමති ඔබ ඉන්නවානම්. පුලුවන් වෙලාවක එන්න. මේ කියපු එක ගැන හිතලා, බලතල ඉවත් කරන වැඩේ ඔබටම කරන්න පුලුවන්. ජය. -- බිඟුවා සාකච්ඡාව 02:59, 31 මැයි 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on දඹුල්ල අන්තර්ජාතික ක්‍රික‍ට් ක්‍රීඩාංගණය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 08:40, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

සතුටුයි[සංස්කරණය]

ආයෙත් ආව එක ගැන සතුටුයි. -- බිඟුවා සාකච්ඡාව 13:37, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:Logo-SUSL.gif[සංස්කරණය]

Thank you for uploading ගොනුව:Logo-SUSL.gif. However, it currently is missing information on its copyright and licensing status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can verify that it has an acceptable license status and a verifiable source. Please add this information by editing the image description page. You may refer to the image use policy to learn what files you can or cannot upload on Wikipedia. The page on copyright tags may help you to find the correct tag to use for your file. If the file is already gone, you can still make a request for undeletion and ask for a chance to fix the problem.

Please also check any other files you may have uploaded to make sure they are correctly tagged. Here is a list of your uploads.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. -- බිඟුවා සාකච්ඡාව 07:50, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]

Request for translation. Yanka Kupala and Yakub Kolas[සංස්කරණය]

Warm greeting from Belarusian Wikipedia! This year we celebrate 130. birthday of Belarusian great poets en:Yanka Kupala and en:Yakub Kolas Could you help us to translate articles into your unique and honourable language? Thank you in advance! --Rymchonak (talk) 06:09, 8 ජූනි 2012 (යූටීසී)[reply]

Your administrator status on the Sinhalese Wikipedia[සංස්කරණය]

Hello. A policy regarding the removal of "advanced rights" (administrator, bureaucrat, etc.) was adopted by community consensus in 2013. According to this policy, the stewards are reviewing activity on wikis with no inactivity policy.

You meet the inactivity criteria (no edits and no log actions for 2 years) on the wiki listed above. Since that wiki does not have its own rights review process, the global one applies.

If you want to keep your rights, you should inform the community of the wiki about the fact that the stewards have sent you this information about your inactivity. If the community has a discussion about it and then wants you to keep your rights, please contact the stewards at m:Stewards' noticeboard, and link to the discussion of the local community, where they express their wish to continue to maintain the rights.

If you wish to resign your rights, you can reply here or request removal of your rights on Meta.

If there is no response at all after approximately one month, stewards will proceed to remove your administrator and/or bureaucrat rights. In ambiguous cases, stewards will evaluate the responses and will refer a decision back to the local community for their comment and review. If you have any questions, please contact the stewards. Rschen7754 06:11, 11 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Asiri_wiki&oldid=379402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි