පරිශීලක සාකච්ඡාව:Angamharamba

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Angamharamba, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 05:30, 21 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

I can see a copyright tag in this image. I'm having a doubt on the copyright claim. Is this really a one of your own work? --Lee (talk) 05:01, 24 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

sorry. this i got from another website. do i need to mention it?. if yes how can I change it or do i need to delete it? sorry for my less experience in wiki.--Angamharamba (talk) 04:23, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
Well, in that case I don't think we can keep this image. I will delete the images listed below. Please let me know if you have any objections. --Lee (talk) 10:21, 21 ජූනි 2011 (යූටීසී)[reply]
Only following images are taken from websites. Why can't we change copyright info and keep these images? cos these images are already used in article(s). Other two are my own pictures. --Angam (talk) 10:33, 21 ජූනි 2011 (යූටීසී)[reply]
Sorry, copyright does not work that way. You have to own it to change it. I’m not an expert on the subject. May be someone else can come up with some good explanations.--Lee (talk) 11:22, 21 ජූනි 2011 (යූටීසී)[reply]
The images found to be directly violating copyright were deleted. Would it be possible for you to add description on the rest of the images? It seems there are a lot of copies of those two also on the web. --Lee (talk) 08:51, 23 ජූනි 2011 (යූටීසී)[reply]
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Angamharamba, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

සතුට හා තුති[සංස්කරණය]

සිංහල සටන් කලාවන් ගැන දියුණු කර ගෙන යන ලිපි ගැන මගේ සතුට හා තුති... නංගයා මතන්න 14:45, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Angamharamba&oldid=175701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි