පරිශීලක:Angamharamba

විකිපීඩියා වෙතින්

අංගම්හරඹ යනු ඇ‍ඟෙන් කරනු ලබන හරඹයන් යන්න ලෙස දැක්විය හැකි ය. ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න අංගම් නම් වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු "ශරීරය පිළිබඳ විද්‍යාවයි". අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.

මෙම විකි පරිශීලකයා නිර්මාණය කොට ඇත්තේ ඉහත ශාස්ත්‍රය පිළිබඳ හා ඒ ආශ්‍රිත වැදගත් කරුණු ලෝකයට විකිපීඩියා භාවිතයෙන් ලබා දීමටයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Angamharamba&oldid=153189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි