පරිශීලක සාකච්ඡාව:සිදත් බණ්ඩාර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් සිදත් බණ්ඩාර, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Sachira (සචිර ) (talk) 14:24, 11 ජූනි 2015 (යූටීසී)[reply]

නාසා භාණ්ඩ ප්‍රවාහන රොකට්ටුව විනාශ වුයේ ඇයි?[සංස්කරණය]

2014 ඔක්තොම්බර් මස 28 වැනි දින නාසා ආයතනය

Orbital Science සමග එක්ව ගුවන් ගත කල Antaresපවුලේ රොකට්ටුවක් වන Antares 130නැමැති අභ්‍යවකාශ රොකට්ටුව ගුවන්ගත කර තත්පර 6ක් වැනි කෙටි කාලයකින් විනාශ වුනි. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදු නොවු අතර රොකට්ටු රදවනයට(launch pad)හා රොකටිටුවට දැඩි අලාභානි සිදුවිය. සිද්ධියට හේතුව රොකට්ටු එන්ජිමේහි දෝෂයක් වන අතර මෙය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරයි. මෙමගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අහාර ද්‍රව්‍ය හා වෙනත් වටිනා භාණ්ඩ තොගයක් යැවීමට නියමිතවී තිබිණි.කෙසේ වෙතත් සිද්ධියෙන් පසු නාසා ආයතනයට විශාල අලාභයක් සිදුවිය.

මෙහි වීඩියෝ පටයක් ඔබට පහත යු.එල්.ආර් එක ඔස්සේ නැරඹිය හැක. http://m.youtube.com/watch?v=aL5eddt-iAo&fulldescription=1&gl=US&hl=en&client=mv-google

රොකට්ටුව සම්බන්ධ විස්ථර කිහිපයක් පහත දැක්වේ.

නිෂ්පාදකයා -Orbital Sciences (main)\ Yuzhnoye Design Bureau (sub) ATK (sub)

නිපදවීම -ඇමරිකා එක්සත් ජනපදය

උස -41.9 m /137 ft

විශ්කම්භය -3.9m /13 ft

අදියර -අදියර2 සිට 3දක්වා

බර -240,000 කි.ග්‍රෑ /530,000 lb

ගෙනයන භාණ්ඩ වල බර -6,120කි.ග්‍රෑ /13,490 lb (CRS 3(Commercial Resuplly Service)

රොකට්ටුව මගින් -3,265 කි.නිව්ටන් (kN) පහළට ඇතිකරන තෙරපුම

රොකට්ටු ඉන්ධනය -අදියර1 - RP-1/LOX[6]

                                   අදියර2 - TP-H8299/aluminium[7]

නාසා භාණ්ඩ ප්‍රවාහන රොකට්ටුව විනාශ වුයේ ඇයි?[සංස්කරණය]

2014 ඔක්තොම්බර් මස 28 වැනි දින නාසා ආයතනය Orbital Science සමග එක්ව ගුවන් ගත කල Antaresපවුලේ රොකට්ටුවක් වන Antares 130නැමැති අභ්‍යවකාශ රොකට්ටුව ගුවන්ගත කර තත්පර 6ක් වැනි කෙටි කාලයකින් විනාශ වුනි. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදු නොවු අතර රොකට්ටු රදවනයට(launch pad)හා රොකටිටුවට දැඩි අලාභානි සිදුවිය. සිද්ධියට හේතුව රොකට්ටු එන්ජිමේහි දෝෂයක් වන අතර මෙය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරයි. මෙමගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අහාර ද්‍රව්‍ය හා වෙනත් වටිනා භාණ්ඩ තොගයක් යැවීමට නියමිතවී තිබිණි.කෙසේ වෙතත් සිද්ධියෙන් පසු නාසා ආයතනයට විශාල අලාභයක් සිදුවිය.

මෙහි වීඩියෝ පටයක් ඔබට පහත යු.එල්.ආර් එක ඔස්සේ නැරඹිය හැක. http://m.youtube.com/watch?v=aL5eddt-iAo&fulldescription=1&gl=US&hl=en&client=mv-google

රොකට්ටුව සම්බන්ධ විස්ථර කිහිපයක් පහත දැක්වේ.


නිෂ්පාදකයා -Orbital Sciences (main)\ Yuzhnoye Design Bureau (sub) ATK (sub)

නිපදවීම -ඇමරිකා එක්සත් ජනපදය

උස -41.9 m /137 ft

විශ්කම්භය -3.9m /13 ft

අදියර -අදියර2 සිට 3දක්වා

බර -240,000 කි.ග්‍රෑ /530,000 lb

ගෙනයන භාණ්ඩ වල බර -6,120කි.ග්‍රෑ /13,490 lb (CRS 3(Commercial Resuplly Service)

රොකට්ටුව මගින් -3,265 කි.නිව්ටන් (kN) පහළට ඇතිකරන තෙරපුම

රොකට්ටු ඉන්ධනය -අදියර1 - RP-1/LOX[6] අදියර2 - TP-H8299/aluminium[7]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:34, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]