Jump to content

පරිශීලක:සිදත් බණ්ඩාර

විකිපීඩියා වෙතින්

ලක්ෂීය ආරොපණ දෙකක් අතර හටගන්නා අනොන්‍ය ස්තිථි විද්යුත් බලය පිළිබදව කූලොම් නියමය[සංස්කරණය]

ලක්ෂීය ආරොපන දෙකක් අතර හටගන්නා අනොන්‍ය ස්තිථි විද්‍යුත් බලය කූලොම් නැමති ව්ද්‍යාඥයා විසින් මෙසේ පහදා දී ඇත.

ලකෂීය ආරොපණ දෙකක් අතර හටගන්නා අනොන්‍ය ස්තිථි විද්‍යුත් බලය එම ආරොපණ දෙකේ ගුණිතයට අනුලොමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලොමවත් සමානුපාතික වේ


--සිදත් බණ්ඩාර (talk) 10:23, 11 අප්‍රේල් 2015 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:සිදත්_බණ්ඩාර&oldid=332814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි