Jump to content

පර්සිවල් ලොවෙල්

විකිපීඩියා වෙතින්
පර්සිවල් ලොවෙල්
පර්සිවල් ලොවෙල් මුල්කාලීන 20වන සියවසේ දී
උපතමාර්තු 13, 1855(1855-03-13)
මරණයනොවැම්බර් 12, 1916(1916-11-12) (වයස 61)
සැතපෙන ස්ථානයමාර්ස් හිල්, ලොවෙල් නිරීක්ෂණාගාරය
අධ්‍යාපනයනෝබල් ඇන්ඩ් ග්‍රීනෆ් පාසල
උගත් ශාස්ත්‍රාලයහාවර්ඩ් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේMartian canals, ඇස්ටරොයිඩ සොයාගැනීම: 793 ඇරිසෝනා (අප්‍රේල් 9, 1907)
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාව

පර්සිවල් ලෝරන්ස් ලොවෙල් (/ˈləl/; මාර්තු 13, 1855 – නොවැම්බර් 12, 1916) යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයකු, කතුවරයකු, ගණිතඥයකු, සහ තාරකා විද්‍යාඥයෙකි. අඟහරු ග්‍රහයාගේ ඇල මාර්ග ඇති බවට ඔහු සැකපහළ කළේ ය. ඔහු විසින් ඇරිසෝනාවේ ෆ්ලැග්ස්ටාෆ් හි ලොවෙල් නිරීක්ෂණාගාරය ස්ථාපිත කළ අතර, ඔහුගේ මරණින් වර්ෂ 14කට පසුව ප්ලූටෝ සොයාගැනීමට එය අඩිතාලම දැමී ය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "MoMP" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Wikisource-author

සැකිල්ල:Pluto

"https://si.wikipedia.org/w/index.php?title=පර්සිවල්_ලොවෙල්&oldid=473286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි