පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණ
Appearance
(පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණා වෙතින් යළි-යොමු කරන ලදි)
පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණ | |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික නාට්‍ය අධ්‍යාත්මික නාට්‍ය |
මත පදනම්ව | භගවද් ගීතාව |
රචනය කලේ | සී. එල්. සයිනි |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | ආලින්ද් ශ්‍රීවාස්තව්, නිසාර් පර්වේස් |
රඟපෑම | නිර්ණයි සමාධියා විශාල් කර්වාල් ගුල්කී ජෝෂි ගුන්ගුන් උප්‍රාරී |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 100 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ආලින්ද් ශ්‍රීවාස්තව්, නිසාර් පර්වේස් |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න, මිනිත්තු 21 |
නිෂ්පාදන සමාගම | පෙනින්සියුලා පික්චර්ස් |
බෙදාහරින්නා | සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | &TV |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 19 ජුනි 2017 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණ (සිංහල: ක්‍රිෂ්ණ දෙවියන්) යනුවෙන් හැඳින්වෙන්නේ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් වෙතින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය &TV නාළිකාව ඔස්සේ 2017 ජූනි 19 සිට විකාශය ඇරඹිණි.
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකවන ලද මෙම කතාමාලාව "මහරජ කන්සා" යන තේමාව යටතේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වේ.
කථාපුවත
[සංස්කරණය]මෙමගින් ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපත සහ දිවිය පිළිබඳ නිරූපණය වේ.
චරිත නිරූපණය
[සංස්කරණය]- නිර්ණයි සමාධියා, කුඩා ක්‍රිෂ්ණ ලෙස
- විශාල් කර්වාල්, විෂ්ණු දෙවියන් ලෙස
- තරුන් ඛන්නා, ශිව දෙවියන් ලෙස
- ගුල්කී ජෝෂි, දේවකී මාතාව ලෙස
- ගුන්ගුන් උප්‍රාරී, යශෝදා මාතාව ලෙස
- චෛතන්‍ය චෞධරි, වාසුදේව ලෙස
- ටියා ගන්ද්වානි, රෝහිනී ලෙස
- සචින් ෂ්රෝෆ්, නන්ද් බාබා ලෙස
- නේහා සර්ගම්, ලක්ෂ්මී දේවිය ලෙස
- මනීෂ් වාධ්වා, කංස ලෙස
- දීපක් ජේඨි, ශ්‍රීධර් ලෙස
- මාහි සෝනි, රාධා ලෙස
- ශිව්, ලක්ෂ්මන් ලෙස
- කුමාර් හෙග්ඩේ, අලම්බසුර් ලෙස
මේවාත් බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]නිල වෙබ්අඩවිය සංරක්ෂණය කළ පිටපත 2018-02-10 at the Wayback Machine