පණසවනාරාම පුරාණ විහාරය
පණසවනාරාම පුරාණ විහාරය | |
---|---|
![]() | |
මූලික තොරතුරු | |
පිහිටීම | කොස්පිල්ලෑව, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 07°07′44.2″N 79°59′48.2″E / 7.128944°N 79.996722°Eඛණ්ඩාංක: 07°07′44.2″N 79°59′48.2″E / 7.128944°N 79.996722°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | ගම්පහ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (22 නොවැම්බර් 2002)[1] |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ සිද්ධස්ථානය |
පණසවනාරාම පුරාණ විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොස්පිල්ලෑව පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය උඩුගම්පළ - දිවුලපිටිය මාර්ගයෙහි, උඩුගම්පළ නගරයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකොට තිබේ.[2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2017.
- ↑ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.