Jump to content

නීලගිරිසෑය

විකිපීඩියා වෙතින්
නීලගිරි මහා සෑය
Neelagiri Maha Seya
මූලික තොරතුරු
පිහිටීමලාහුගල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°51′03.0″N 81°42′06.3″E / 6.850833°N 81.701750°E / 6.850833; 81.701750ඛණ්ඩාංක: 06°51′03.0″N 81°42′06.3″E / 6.850833°N 81.701750°E / 6.850833; 81.701750
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ආදිකර්තෘකාවන්තිස්ස රජ (ක්‍රි.පූ. 205–161) හෝ භාතිකාභය රජ (ක්‍රි.පූ. 20-9)

නීලගිරිසෑය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ගොඩනංවා ඇති පුරාණ ස්තූපයකි. එය නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය ලෙස සැළකේ.[1][2] ප්‍රතිස්ංස්කරණය නොකෙරූ වර්තමාන දාගැබෙහි උස මීටර 28.46ක් වන අතර විශ්කම්භය මීටර 60ක් පමණ වේ. ස්තූපය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව එල්ටීටීඊ (දෙමළ කොටි) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වී පැවතීම හේතුවෙන් මෑතකාලීන දශක තුනක පමණ කාලයක් මුළුල්ලෙහි මෙම ස්තූපය හා ආරාම කලාපය ජනශුන්‍යව පැවතිණි.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "කන්සර්වේෂන් නීලගිරි මහා සෑය". ඔෆිස් ඔෆ් ද කැබ්නට් මිනිස්ටර්ස්. 12 ජනවාරි 2011. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
  2. ^ වීරසිංහ, චාමිකර (2 මැයි 2012). "ආකියොලොජි ඩෙප්ට් මූව්ස් ටු රීහැබිලිටේට් සැක්‍රඩ් සයිට්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=නීලගිරිසෑය&oldid=399545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි