නාලන්දා පාගමන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නාලන්දා පාගමන
Nalanda Walk
ස්ථාපිත වූවේ 2012
මූලාරම්භය නාලන්දා විද්‍යාලය, කොළඹ
ආවරිත කලාප ශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේ වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය උනන්දු කරනු වස්
Boost morale of present students
ආදර්ශ පාඨය නිදහසේ පියනගමු
Walk Freely

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා[තහවුරු කරන්න] යොදවනු ඇත.

ක්‍රි.ව. 2014[සංස්කරණය]

ක්‍රි.ව. 2014 දීද නාලන්දා පාගමනපැවැත් විනි. මෙයට ආදි නාලන්දියයන්ද, වර්තමාන සිසුන්ද සහභාගිවිනි. එම ආදි නාලන්දියයන් අතරට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීතිලංග සුමතිපාල ඇතුලත්විය [1]

ආශ්‍රිත[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාලන්දා_පාගමන&oldid=326197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි