ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි.[1]දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.
නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ මනස්සිනක්කරේ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ අයියා (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ලක්ෂ්මි (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය චන්ද්‍රමුඛී (2005), ඩුබායි සීනු (2007), තුලසි (2007), බිල්ලා (2007), යාරඩි නී මොහිනී (2008), ආදවන් (2009), අදූර්ස් (2010), සිංහා (2010), බොස් එංගිරා භාස්කරන් (2010), ශ්‍රී රාම රාජ්‍යම් (2011), රාජා රාණි (2013), ආරම්බම් (2013), තනි ඔරුවන් (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), බාබු බංගාරම් (2016) සහ ඉරු මුගන් (2016 වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූවා ය.
නයන්තාරා සම්මාන හා නිර්දේශ
|
|
| එකතුව
|
| ලබා ගැනීම්
|
47
|
| නිර්දේයන්
|
65
|
අන්තර්ජාතික ඉන්දියානු සිනමා ඇකඩමි සම්මාන|IIFA උත්සවම් සම්මාන
[සංස්කරණය]
| වර්ෂය
|
සම්මානය
|
ප්‍රභේදය
|
ප්‍රතිඵලය
|
| 2010
|
දමිළ සිනමාවට කළ මෙහෙවර
|
කලෛමාමණි[3]
|
දිනාගති
|
එඩිසන් සම්මාන (දමිළ)|එඩිසන් සම්මාන
[සංස්කරණය]
කේරළ සිනමා විචාර සම්මේලන සම්මාන
[සංස්කරණය]
| වර්ෂය
|
චිත්‍රපටය
|
ප්‍රභේදය
|
භාෂාව
|
ප්‍රතිඵලය
|
| 2017
|
පුදිය නියාමම්
|
හොඳම නිළිය
|
මලයාලම්
|
දිනාගති
|
දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන
[සංස්කරණය]
| වර්ෂය
|
චිත්‍රපටය
|
ප්‍රභේදය
|
ප්‍රතිඵලය
|
| 2007
|
බිල්ලා
|
හොඳම නිළිය
|
දිනාගති[29]
|
| වර්ෂය
|
චිත්‍රපටය
|
ප්‍රභේදය
|
පදක්කම
|
| 2013
|
රාජා රාණි
|
හොඳම රඟ දැක්වීම
|
දිනාගති[30]
|
Behindwoods-රන්-පදක්කම්-2018
| වර්ෂය
|
තේමාව
|
| 2018
|
The Golden Lady of South Indian Box Office
[30]
|
| වර්ෂය
|
කලාකරුවා
|
තේමාව
|
ප්‍රතිඵලය
|
| 2009
|
නයන්තාරා
|
Youth Icon (Female)
|
දිනාගති[31]
|
The Hindu World Of Women සම්මාන
[සංස්කරණය]
| වර්ෂය
|
කලාකරුවා
|
තේමාව
|
ප්‍රතිඵලය
|
| 2018
|
නයන්තාරා
|
Excellence in the field of Entertainment
|
දිනාගති
|
Chennai most desirable women -2015 (පළමු ස්ථනය)
Chennai most desirable women -2016 (පළමු ස්ථනය)
Chennai most desirable women -2017 (දෙවන ස්ථනය).
Kochi most desirable women -2014 (දෙවන ස්ථනය)
Kochi most desirable women -2015. (දෙවන ස්ථනය)
Kochi most desirable women -2016 (දෙවන ස්ථනය)
Kochi most desirable women -2017 (දෙවන ස්ථනය)
- ^ "'Malayalis should be proud of Nayanthara'". TOI. 29 November 2015. සම්ප්‍රවේශය 22 March 2016.
- ^ a b http://updatebro.com/iifa-utsavam-awards-2015-tamil-nominees-winners/
- ^ http://www.thehindu.com/todays-paper/tp-national/tp-tamilnadu/70-artists-get-kalaimamani-awards/article362528.ece
- ^ http://updatebro.com/vikatan-awards-2015-winners-list
- ^ Tamil Nadu State Film Award for Best Actress
- ^ සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/awards-galore-for-raja-rani-tamil-news-107956, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ a b "Archived copy". 2016-02-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-23.
{{cite web}}: CS1 maint: archived copy as title (link)
- ^ සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/race-for-filmfare-awards-begins-tamil-news-39795, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ http://timesofindia.indiatimes.com/entertainment/bollywood/news-interviews/The-award-goes-to/articleshow/3211594.cms?referral=PM
- ^ a b "Nominees of Idea Filmfare Awards South – Tamil Movie News". IndiaGlitz. සම්ප්‍රවේශය 18 October 2011.
- ^ "Nominees of Idea Filmfare Awards South – Kannada Movie News". IndiaGlitz. සම්ප්‍රවේශය 18 October 2011.
- ^ "First-time winners make merry at Filmfare night". සම්ප්‍රවේශය 8 July 2012.
- ^ http://www.sify.com/movies/dhanush-nayanthara-bag-filmfare-awards-news-tamil-ohnkobfefdjbi.html
- ^ "2011 Nandi Awards winner list". The Times of India. සම්ප්‍රවේශය 14 October 2012.
- ^ http://www.sify.com/movies/cinemaa-awards-imagegallery-tollywood-mgsjRNchehjsi.html
- ^ "Sri Rama Rajyam sweeps major awards at Bharatha Muni Awards". සම්ප්‍රවේශය 20 June 2012.
- ^ "Ugadi Puraskar presented". The Hindu. සම්ප්‍රවේශය 20 June 2012.
- ^ සංරක්ෂිත පිටපත, http://moviegalleri.net/2013/04/tsr-tv9-national-film-awards-2011-2012-winners-photos.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ http://www.thehindu.com/2004/03/08/stories/2004030808370400.htm
- ^ a b සංරක්ෂිත පිටපත, http://www.newindianexpress.com/entertainment/malayalam/article402653.ece, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ "SIIMA Awards: 2011 Winners". indiaglitz. 27 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 June 2012.
- ^ http://timesofindia.indiatimes.com/entertainment/kannada/movies/news/Shivarajkumar-is-Best-Actor-Priya-Mani-Best-Actress-at-SIIMA/articleshow/22573778.cms
- ^ a b c d e f g h "Archived copy". 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-11-07.
{{cite web}}: CS1 maint: archived copy as title (link)
- ^ Nayantara at Santosham South Indian Film Awards 2011
- ^ සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/tamil/events/15207.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ http://www.thehindu.com/todays-paper/tp-national/tp-tamilnadu/stars-shine-at-univercell-vijay-awards-2008-ceremony/article260096.ece
- ^ a b http://timesofindia.indiatimes.com/entertainment/tamil/tv/8th-Annual-Vijay-Awards-a-grand-success/articleshow/37960678.cms
- ^ සංරක්ෂිත පිටපත, http://newmoviesupdates.com/9th-vijay-awards-2015-date-venue-nomination-list-votings.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07
- ^ Events – Sunfeast Music Awards 2008 සංරක්ෂණය කළ පිටපත 2012-07-09 at the Wayback Machine. IndiaGlitz (7 July 2008). Retrieved 2012-04-10.
- ^ a b http://entertainment.chennaipatrika.com/post/2014/08/30/The-Behindwoods-Gold-Medal-2013-Winners-list.aspx
- ^ සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/south-scope-style-award-winners-tamil-news-51184.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07