නානුම් රෞඩි දාන්

විකිපීඩියා වෙතින්
නානුම් රෞඩි දාන්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයවිග්නේෂ් ශිවන්
රචනයවිග්නේෂ් ශිවන්
නිශ්පාදනයධනුෂ්
රංගන ශිල්පීන්විජයි සේතුපති
නයන්තාරා
පාර්තිබන්
රාධිකා
ආර්ජේ බාලාජි
සිනෙමාරූපණයජෝර්ජ් සී. විලියම්ස්
සංස්කරණයඒ. ශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඅනිරුධ් රවිචන්දර්
Production
company
බෙදාහැරීමලයිකා ප්‍රොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය
  • 21 ඔක්තෝබර් 2015 (2015-10-21)
තිර කාලය
මිනිත්තු 140
රටඉන්දියාව
භාෂාවදෙමළ

නානුම් රෞඩි දාන් (සිංහල: මමත් මැරයෙක් තමයි) යනු 2015 ඉන්දියානු දෙමළ-භාෂා කළු ප්‍රහසන චිත්‍රපටයකි.[1] මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ විග්නේෂ් ශිවන් විසිනි. විජයි සේතුපති සහ නයන්තාරා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙය නිෂ්පාදනය කරන ලද්දේ නළු ධනුෂ් විසින් ඔහුගේ වුන්ඩර්බාර් ෆිල්ම්ස් බැනරය යටතේ ය. චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ අනිරුධ් රවිචන්දර් විසිනි.[2] දින 75ක් පුරා මෙම චිත්‍රපටය රූගත කෙරුණේ පුදුචෙරි සහ චෙන්නායිහි ය.[3] මෙය 2015 ඔක්තෝබර් 21 දින මුදාහැරිණි. විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර ලද මෙය බොක්ස් ඔෆීස් අතින් ද වාසිදායක විය.[4] මෙම චිත්‍රපටය තෙලිඟු බසින් හඬකවා "නේනු රෞඩි නේ" ලෙස ප්‍රදර්ශනය කෙරිණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Naanum Rowdy Dhaan: A thoroughly entertaining black comedy". The Hindu (ඉංග්‍රීසි බසින්). 22 October 2015. ISSN 0971-751X. සම්ප්‍රවේශය 22 October 2015.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; TOINR නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Srinivasa Ramanujam (20 October 2015). "What's the story behind Naanum Rowdy Dhaan". The Hindu.
  4. "Naanum Rowdy Dhaan Movie Review, Rating, Box Office Report". 23 October 2015. සම්ප්‍රවේශය 23 October 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නානුම්_රෞඩි_දාන්&oldid=405964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි