මායා (දෙමළ චිත්‍රපටිය)
Appearance
(මායා (2015 දෙමළ චිත්‍රපටය) වෙතින් යළි-යොමු කරන ලදි)
මායා | |
---|---|
අධ්‍යක්ෂණය | අශ්වින් සරවණන් |
රචනය | අශ්වින් සරවණන් |
නිශ්පාදනය | එස්.ආර්. ප්රකාශ්බාබූ එස්.ආර්. ප්‍රභූ ප්‍රභූ වෙන්කාටචලම් ගෝපිනාත් පී. තංගා ප්රභාකරන් ආර්. |
රංගන ශිල්පීන් | නයන්තාරා ආරී ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලී අම්සාත් ඛාන් |
සිනෙමාරූපණය | සත්‍යන් සූර්යන් |
සංස්කරණය | ටී.එස්. සුරේෂ් |
සංගීතය | රොන් ඒතන් යොහන් |
Production company | |
බෙදාහැරීම | ශ්‍රී තෙනාඩල් චිත්‍රපට සී. කළ්‍යාන් (තෙළිඟු) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 142 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
පිරිවැය | 10 කෝටි (US$1.6 මිලියන)[1] |
ආදායම | 50 කෝටි (US$7.8 මිලියන)[1] |
මායා යනු 2015 ඉන්දියානු දෙමළ-භාෂා සංත්‍රාස චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ අශ්වින් සරවණන් විසිනි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නයන්තාරා සහ ආරි විසිනි.[3] ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලි සහ අම්සාත් ඛාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය 2015 වර්ෂයේ ඉහළම ආදායම් ලද දෙමළ චිත්‍රපටවලින් එකකි.[1] මෙහි හඬකැවූ තෙලිඟු ප්‍රභේදය මයුරි ලෙස මුදාහැරිණි. මායා නිෂ්පාදනය කරන ලද්දේ පොටෙන්ෂල් ස්ටූඩියෝස් වෙතිනි. මෙම චිත්‍රපටය චිරන්ජීවි සර්ජා ප්‍රධාන චරිත නිරූපණය කළ කේ. එම්. චෛතන්‍යාගේ ආකේ කන්නඩ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.[4]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c "10 Blockbuster Tamil Films of 2015".
- ^ "Nayanthara signs for a supernatural thriller!". IndiaGlitz. සම්ප්‍රවේශය 16 June 2014.
- ^ "Nayanthara in a horror thriller?". The Times of India. සම්ප්‍රවේශය 20 June 2014.
- ^ http://timesofindia.indiatimes.com/entertainment/kannada/movies/news/Aake-is-a-remake/articleshow/56592364.cms