ඉදු කතිර්වේලන් කාදල්

විකිපීඩියා වෙතින්
ඉතු කතිර්වේලන් කාදල්
අධ්‍යක්‍ෂණයඑස්. ආර්. ප්‍රභාකරන්
රචනයඑස්. ආර්. ප්‍රභාකරන්
නිශ්පාදනයඋදයනිධි ස්ටාලින්
රංගන ශිල්පීන්උදයනිධි ස්ටාලින්
නයන්තාරා
චායා සිං
සිනෙමාරූපණයබාලසුබ්‍රමනියම්
සංස්කරණයදොන් බොස්කෝ
සංගීතයහැරිස් ජයරාජ්
Production
company
රෙඩ් ජයන්ට් මූවීස්
නිකුත්වූ දිනය
  • 2 ජුනි 2017 (2017-06-02)
තිර කාලය
මිනිත්තු 156
රටඉන්දියාව
භාෂාදෙමළ (මුල්)
තෙලිඟු

ඉතු කතිර්වේලන් කාදල් (සිංහල: මේ කතිර්වේලන්ගේ ආදරයයි) යනු එස්. ආර්. ප්‍රභාකරන් විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2014 දෙමළ පවුලේ නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උදයනිධි ස්ටාලින් සහ නයන්තාරා විසිනි.[1] සන්තානම් සහ සුන්දර් රාමු ද වැදගත් චරිත නිරූපණය කරන අතර සාරන්‍යා පොන්වන්නන් සහ චායා සිං සහාය රංගනයෙන් දායක වේ. මයිල්සාමි ද මෙසි පසුබිම් නිරූපණයක් සිදු කරයි.[2] රෙඩ් ජයන්ට් ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදිත මෙහි සිනෙමාරූපණය සිදුකරන ලද්දේ බාලසුබ්‍රමනියම් විසිනි. මෙහි කලා අධ්‍යක්ෂණය වී. සෙල්වරාජ් විසින් සිදුකරන ලදී.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Idhu Kathirvelan Kadhal on full swing". Times of India. සම්ප්‍රවේශය 17 March 2013.
  2. "Udhayanidhi's love story revealed!". Times of India. සම්ප්‍රවේශය 17 March 2013.
  3. "Idhu Kathirvelan Kadhal starts tomorrow". Times of India. සම්ප්‍රවේශය 17 March 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:S. R. Prabhakaran

"https://si.wikipedia.org/w/index.php?title=ඉදු_කතිර්වේලන්_කාදල්&oldid=406179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි