ඉදු කතිර්වේලන් කාදල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉතු කතිර්වේලන් කාදල්
Idhu kathirvelan kadhal.jpg
අධ්‍යක්ෂණයඑස්. ආර්. ප්‍රභාකරන්
නිෂ්පාදනයඋදයනිධි ස්ටාලින්
රචනයඑස්. ආර්. ප්‍රභාකරන්
රංගන ශිල්පීන්උදයනිධි ස්ටාලින්
නයන්තාරා
චායා සිං
සංගීතයහැරිස් ජයරාජ්
සිනෙමාරූපණයබාලසුබ්‍රමනියම්
සංස්කරණයදොන් බොස්කෝ
චිත්‍රාගාරයරෙඩ් ජයන්ට් මූවීස්
නිකුත්වූ දිනය(න්)2 ජුනි 2017 (2017-06-02)
දිවෙන කාලයමිනිත්තු 156
රටඉන්දියාව
භාෂාවදෙමළ (මුල්)
තෙලිඟු

ඉතු කතිර්වේලන් කාදල් (සිංහල: මේ කතිර්වේලන්ගේ ආදරයයි) යනු එස්. ආර්. ප්‍රභාකරන් විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2014 දෙමළ පවුලේ නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උදයනිධි ස්ටාලින් සහ නයන්තාරා විසිනි.[1] සන්තානම් සහ සුන්දර් රාමු ද වැදගත් චරිත නිරූපණය කරන අතර සාරන්‍යා පොන්වන්නන් සහ චායා සිං සහාය රංගනයෙන් දායක වේ. මයිල්සාමි ද මෙසි පසුබිම් නිරූපණයක් සිදු කරයි.[2] රෙඩ් ජයන්ට් ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදිත මෙහි සිනෙමාරූපණය සිදුකරන ලද්දේ බාලසුබ්‍රමනියම් විසිනි. මෙහි කලා අධ්‍යක්ෂණය වී. සෙල්වරාජ් විසින් සිදුකරන ලදී.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Idhu Kathirvelan Kadhal on full swing". Times of India. Retrieved 17 March 2013.
  2. "Udhayanidhi's love story revealed!". Times of India. Retrieved 17 March 2013.
  3. "Idhu Kathirvelan Kadhal starts tomorrow". Times of India. Retrieved 17 March 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:S. R. Prabhakaran

"https://si.wikipedia.org/w/index.php?title=ඉදු_කතිර්වේලන්_කාදල්&oldid=406179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි