නගෝයා

විකිපීඩියා වෙතින්
නගෝයා
名古屋市
නම් කරන ලද නගරය
City of Nagoya[1]
Nagoya Night View.jpg
Legoland japan.jpgHigashiyamashokubutu7.JPG
180405 Tenshu and Honmaru Goten of Nagoya castle 2.jpgTvtower1.jpg
Meiko Central Bridge 20170704A.jpgAquarium + Giant wheel + Fuji Icebreaker - view from the lighthouse - Nagoya Port - Japan (15676490678).jpg
Flag of නගෝයා
Official seal of නගෝයා
Map
අයිචි ප්‍රාන්තයේ නගෝයා හි පිහිටීම
අයිචි ප්‍රාන්තයේ නගෝයා හි පිහිටීම
නගෝයා is located in Japan
නගෝයා
නගෝයා
 
ඛණ්ඩාංක: 35°11′N 136°54′E / 35.183°N 136.900°E / 35.183; 136.900ඛණ්ඩාංක: 35°11′N 136°54′E / 35.183°N 136.900°E / 35.183; 136.900
රට ජපානය
කලාපයචූබු (තෝකයි)
ප්‍රාන්තයඅයිචි
රජය
 • නගරාධිපතිTakashi Kawamura (Genzei Nippon)
 • නියෝජිතයන්5
සරිය
 • නම් කරන ලද නගරය326.45 කිමී2 (126.04 සතරැස් සැත)
ජනගහණය(October 1, 2019)
 • නම් කරන ලද නගරය2,327,557 (3rd)
 • පුරවර[2]10,240,000 (3rd)
වේලා කලාපජපාන සම්මත වේලාව (UTC+9)
- වෘක්ෂයCamphor laurel
(Cinnamomum camphora)
- පුෂ්පයLilium
දුරකථන අංකය052-972-2017
ලිපිනය3-1-1 Sannomaru, Naka-ku, Nagoya-shi, Aichi-ken 460-0001
වෙබ් අඩවියcity.nagoya.jp
[3]
නගෝයා
Nagoya (Chinese characters).svg
"නගෝයා" යන්න කන්ජි වලින්
Japanese name
කන්ජි名古屋
හිරගනාなごや
කතකනාナゴヤ
නගෝයා

නගෝයා (名古屋市 Nagoya-shi, නගොයෂි?) යනු ජපානයේ, චූබු කලාපයේ පිහිටි විශාලතම නගරය යි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව එය, මිලියන 2.3 ක ජනගහනයක් සහිත ජපානයේ සිව්වන (4) වැඩිම ජනගහනය සහිත නගරය සහ තුන්වන (3) වැඩිම ජනගහනය සහිත නාගරික ප්‍රදේශය (urban area) වේ. අයිචි ප්‍රාන්තයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ නගරය වන නගෝයා, මධ්‍යම හොන්ෂු හි පැසිෆික් වෙරළ තීරයේ පිහිටා ඇත. ටෝකියෝ, ඔසාකා, කෝබේ, යොකොහාමා සහ චිබා සමඟ නගෝයා ද ජපානයේ ප්‍රධාන වරායන්ගෙන් එකකි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව, මිලියන 10.11 ක ජනගහනයක් සහිත ජපානයේ තුන්වන (3) වඩාත්ම ජනාකීර්ණ මෙට්‍රොපොලිටන් ප්‍රදේශය වන චකියෝ මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය (principal city) වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. නගෝයා හි නිල ඉංග්‍රීසි නාමය සංරක්ෂණය කළ පිටපත 2010-02-02 at the Wayback Machine
  2. {http://demographia.com/db-worldua.pdf }
  3. "සංරක්ෂිත පිටපත" 平成23年6月1日現在の世帯数と人口(全市・区別) (ජපන් බසින්). 22 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 June 2011.

භාහිර ස්බැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=නගෝයා&oldid=509262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි