ද කිං: එටර්නල් මොනක්
Jump to navigation
Jump to search
ද කිං: එටර්නල් මොනක් | |
---|---|
![]() ප්‍රවර්ධන පෝස්ටරයක් | |
ප්‍රභේදය | |
රචනය කලේ | කිම් උන්-සූක් |
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 16 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
කැමරා සැලැස්ම | තනි කැමරා |
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | |
බෙදාහරින්නා |
|
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | එස්බීඑස් ටීවී[2] |
රූප ආකෘතිය | 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් |
මුල් ධාවනය | අප්‍රේල් 17, 2020 | – ජුනි 12, 2020
බාහිර සබැඳි | |
[1] | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
ද කිං: එටර්නල් මොනක් (හංගුල්: 더 킹: 영원의 군주; හන්ජා: 더 킹: 永遠의 君主; ප්‍රරෝ: Deo King: Yeong-won-ui Gunju) යනුවෙන් හැඳින්වෙන්නේ 2020 ප්‍රේම වෘත්තාන්ත ෆැන්ටසි දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලී මින්-හෝ, කිම් ගෝ-යුන්, වූ දෝ-හ්වන්, කිම් ක්‍යුං-නම්, ජුං යුන්-චේ සහ ලී ජුං-ජින් විසිනි.[3][4][5][6] කිම් උන්-සූක් විසින් රචනා කරන ලද මෙය නිෂ්පාදනය කරන ලද්දේ හ්වාඇන්ඩ්දම් පික්චර්ස් සහ එහි පීතෘ සමාගම වන ස්ටූඩියෝ ඩ්‍රැගන් වෙතිනි. 2020 අප්‍රේල් 17 දින මෙම කතාමාලාව ලොව පුරා ප්‍රේක්ෂකයනට, එස්බීඑස් ටීවී සහ නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[7]
සටහන්[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Dong, Sun-hwa (April 26, 2020). "'The King: Eternal Monarch' yet to impress viewers". The Korea Times. Retrieved May 11, 2020.
- ↑ "'더 킹 : 영원의 군주' 김은숙 작가, 배우 이민호와 다시 만난다…'상속자' 이후 두번째(공식)". Sports Seoul (in කොරියානු). May 7, 2019. Retrieved 2019-06-24.
- ↑ "[공식입장] 정은채, 김은숙 작가 신작 '더 킹' 확정…이민호·김고은과 호흡". 뉴스1 (in කොරියානු). 2019-06-21. Retrieved 2019-06-24.
- ↑ "김고은·이민호, 김은숙 작가 '더 킹:영원의 군주' 캐스팅→설레는 '첫 만남'[종합] - 스타투데이". mk.co.kr (in කොරියානු). Retrieved 2019-06-24.
- ↑ "[단독] 이정진, 김은숙 사단 합류…'더 킹 : 영원의 군주' 캐스팅". Edaily (in කොරියානු). Retrieved September 4, 2019.
- ↑ "'더킹 영원의 군주 이민호, 김고은 끌어 안았다…'방영일은 언제?'". Top Star News (in කොරියානු). Retrieved March 11, 2020.
බාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය
- ද කිං: එටර්නල් මොනක් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ද කිං: එටර්නල් මොනක් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.