Jump to content

ලී මින්-හෝ

විකිපීඩියා වෙතින්
(ලී මින්-හෝ (1987 උපන් නළුවා) වෙතින් යළි-යොමු කරන ලදි)
ලී මින්-හෝ
උපත
ලී මින්-හෝ

ජුනි 22, 1987 (1987-06-22) (වයස 38)
අධ්‍යාපනයB.A. ෆිල්ම් ඇන්ඩ් ආර්ට්ස්
උගත් ශාස්ත්‍රාලයKonkuk University
වෘත්තියsරංගන ශිල්පී, ගායක
සක්‍රීය වසර2003–වර්තමානය තෙක්
නියෝජිතයා(s)Starhaus Entertainment (කොරියාව)
IMX Inc. (ජපානය)
Huayi Brothers (චීනය)
W Talent Management (පිලිපීනය)
සංගණ්‍ය කෘතියබෝයිස් ඕවර් ෆ්ලවර්ස් (2009)
පර්සනල් ටේස්ට් (2010)
සිටි හන්ටර් (2011)
ෆේත් (2012)
දි එයස් (2013)
ගංග්නම් බ්ලූස් (2015)
"ලේජන් ඔෆ් ද බ්ලුසී "(2016)
"ද කිං: එටර්නල් මොනක්"(2020)
Awards39
කොරියානු නම
හංගුල්이민호
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයI Minho
මැකූන්–‍රයිෂවර්Yi Min-ho
වෙබ් අඩවිය

ලි මින් හො යනු කොරියානු නලුවෙකි. ඔහු ගායකයෙකු , නිරූපන ශිල්පියෙකු සහ නලුවෙකු වන අතර ඔහු පිලිබඳ ගොඩාක් ප්‍රේක්ශකයන්ගෙ අවධානය යොමුවන්නේ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් [2009] ටෙලි නාටකයෙනි. ඔහු එම නාටකයේ රගපානු ලබන්නෙ ගු ජුන් ප්යෝ ලෙසයි එ් එම නාටකයෙ ෆ්ලොවෙර්ස් 4(F4) හි නායකයා ලෙසයි. තවද ඔහු රඟපානු ලබන සිටි හන්ටර් [2011] , රොමැන්ටික් කොමෙඩි සහ ද එයර්ස් [2013] ඔහුගෙ ඉතා වැදගත් නාටකයන් ගණයට අයත් වෙනු ලබයි. ඔහු උපත ලබන්නෙ 1987 ජුනි 22 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නුවරය. ඔහුගෙ උස මිටර් 1.87 ක් වන අතර බර කිලො 70 ක් වෙයි. ඔහු සම්මාන 26 කට වඩා ලබාගනිමට සමත් ව තිබෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලී_මින්-හෝ&oldid=743435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි