දොම්පෙ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දොම්පෙ
Dompe
රට  ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාප ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

දොම්පෙ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 30 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

දැහැමි සිරිසඝබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්‍රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්‍රදේශය පසු කලෙක දොම්පෙ නම් විය.[1]

ජනගහනය[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 157

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දොම්පෙ&oldid=340393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි