දොම්පෙ

විකිපීඩියා වෙතින්
දොම්පෙ
Dompe
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

දොම්පෙ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 30 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

දැහැමි සිරිසඝබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්‍රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්‍රදේශය පසු කලෙක දොම්පෙ නම් විය.[1]

ජනගහනය[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 157

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දොම්පෙ&oldid=340393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි