දේවි (2016 චිත්‍රපටය)
Appearance
දේවි / අභිනේත්‍රි / තුතක් තුතක් තුටියා | |
---|---|
අධ්‍යක්ෂණය | ඒ. එල්. විජයි |
තිර රචනය | ඒ. එල්. විජයි සත්‍යා චින්තන් ගාන්ධි |
කතාවස්තුව | ඒ. එල්. විජයි පෝල් ආරොන් |
නිශ්පාදනය | කේ. ගනේෂ් ප්‍රභූ දේවා එම්. වී. වී. සත්යනාරායණා සෝනු සූද් |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | මනුෂ් නන්දන් |
සංස්කරණය | ඇන්තනි |
සංගීතය | මුල් ගීත: සජීඩ්-වජීඩ් විශාල් මිෂ්රා රාජ් ආශූ අතිරේක් හින්දි ගීත ආචාර්ය. බාල් සිද්ධු ගුරින්දර් සේගාල් පසුබිම් ස්වරමාලා: ගෝපි සුන්දර් |
නිෂ්පාදන සමාගම් | දෙමළ: ප්‍රභූ දේවා ස්ටූඩියෝස් තෙලිඟු: එම්වීවී සිනෙමා බ්ලූසර්කල් කෝපරේෂන් බීඑලෙන් සිනමා හින්දි: ශක්ති සාගර් ප්‍රොඩක්ෂන්ස් |
බෙදාහැරීම | දෙමළ: ඕරා සිනෙමාස් තෙලිඟු: කෝනා ෆිල්ම් කෝපරේෂන් හින්දි: පූජා එන්ටර්ටේන්මන්ට්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 124 (තෙලිඟු) මිනිත්තු 136 (දෙමළ සහ හින්දි) |
රට | ඉන්දියාව |
භාෂා | දෙමළ තෙලිඟු හින්දි |
පිරිවැය | 50 කෝටි (US$7.8 මිලියන)[1] |
ආදායම | 156.5 කෝටි (US$24 මිලියන)[1] |
දේවි යනු 2016 ඒ.එල්. විජයි විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු සංගීතමය ගොතික සංත්‍රාස ප්‍රහසන චිත්‍රපටයකි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රභූ දේවා සහ තමන්නා විසිනි. සෝනු සූද් සහ ආර්. ජේ. බාලාජි මෙහි සහාය චරිත නිරූපණය කරති.[3][4]
මුලින් දෙමළ චිත්‍රපටයක් වන මෙය ඒ හා සමගාමීව තෙලිඟු හා හින්දි භාෂාවලින් රූගත කොට මුදාහැරිණේ පිළිවෙලින් අභිනේත්‍රි සහ තුතක් තුතක් තුටියා යන නම්වලිනි. මෙම ත්‍රිත්වයම 2016 ඔක්තෝබර් 7 දින ලොව පුරා මුදාහැරිණි.[5] මෙහි දෙබස් රචනා කරන ලද්දේ ඒ. එල්. විජයි (දෙමළ), කෝන වෙංකට් (තෙලිඟු), චින්තන් ගාන්ධි (හින්දි) විසිනි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b "TUTAK TUTAK TUTIYA - Movie - Box Office India". සම්ප්‍රවේශය 9 November 2016.
- ^ "Jackie Chan unveils the poster of Sonu Sood's production '2 in 1'"
- ^ "Abhinetri Tamannaah"
- ^ "Tamannaah to act with Prabhu Deva in a trilingual film". Daily News and Analysis. 31 March 2016. සම්ප්‍රවේශය 1 April 2016.
{{cite web}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Prabhu Dheva and Tamannaah Bhatia’s ‘Devi (l)’ gets a release date"
බාහිර සබැඳි
[සංස්කරණය]- අභිනේත්‍රි සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
- තුතක් තුතක් තුටියා හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- දේවි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- අභිනේත්‍රි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
ප්‍රවර්ග:
- 2016 වසර තුළ චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- 2010 දශකය තුළ දෙමළ-භාෂා චිත්‍රපට
- 2010 දශකය තුළ තෙලිඟු-භාෂා චිත්‍රපට
- දෙමළ-භාෂා චිත්‍රපට
- තෙලිඟු-භාෂා චිත්‍රපට
- හින්දි-භාෂා චිත්‍රපට
- 2010 දශකය තුළ හින්දි-භාෂා චිත්‍රපට
- බහුභාෂා චිත්‍රපට
- ඒ. එල්. විජයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- ජී. වී. ප්‍රකාශ් කුමාර්ගේ හින්දි චිත්‍රපට ස්වරමාලා
- ජී. වී. ප්‍රකාශ් කුමාර්ගේ දෙමළ චිත්‍රපට ස්වරමාලා
- සජීඩ්-වජීඩ්ගේ චිත්‍රපට ස්වරමාලා
- ගෝපි සුන්දර්ගේ චිත්‍රපට ස්වරමාලා
- ඉන්දියානු ප්‍රහසන සංත්‍රාස චිත්‍රපට