බෝගන් (චිත්‍රපටය)
බෝගන් | |
---|---|
අධ්‍යක්ෂණය | ලක්ෂ්මන් |
රචනය | කේ. චන්දෲ (දෙබස්) |
තිර රචනය | ලක්ෂ්මන් |
කතාවස්තුව | ලක්ෂ්මන් |
නිශ්පාදනය | ප්‍රභූ දේවා කේ. ගනේෂ් |
රංගන ශිල්පීන් | ජෙයම් රවී අර්වින්ද් ස්වාමි හංසිකා මොට්වානි අක්ෂරා ගෞඩා වරුන් |
සිනෙමාරූපණය | සෞන්දරරාජන් |
සංස්කරණය | ඇන්තනි |
සංගීතය | ඩී. ඉමාන් |
Production company | |
බෙදාහැරීම | ශ්‍රී ග්‍රීන් ප්‍රොඩක්ෂන්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 150 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
බෝගන් (සිංහල: සුඛ පරමවාදියා හෝ විනෝදකාමියා) යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලක්ෂ්මන් විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ප්‍රභූ දේවා (ප්‍රභූ දේවා ස්ටූඩියෝස්) සහ ගනේෂ් විසිනි.[2] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෙයම් රවී, අර්වින්ද් ස්වාමි සහ හංසිකා මොට්වානි විසිනි. අක්ෂරා ගෞඩා, වරුන්, නාගේන්ද්‍ර ප්‍රසාද් සහ නස්සර් සහාය රංගනයෙන් දායක වෙති. ඩී. ඉමාන් විසින් සංගීත නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2016 මාර්තුවේ ඇරඹිණි.[3] එය 2017 පෙබරවාරි 2 දින මුදාහැරිණි.[1]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Bogan release date changed, averts clash with Suriya's Singam 3". 26 January 2017. සම්ප්‍රවේශය 23 April 2017.
- ↑ ""Jayam Ravi, Hansika, Director Lakshman and Myself has united as a family through Bogan..." says Producer Prabhudeva — ChennaiVision". ChennaiVision (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 5 December 2016. 3 January 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2017.
- ↑ "IndiaGlitz — Jayam Ravi Hansika and Arvind Swamy to act in Bogan by director Lakshman — Tamil Movie News".
බාහිර සබැඳි[සංස්කරණය]
- බෝගන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
ප්‍රවර්ග:
- 2017 වසර තුළ චිත්‍රපට
- 2017 චිත්‍රපට
- දෙමළ-භාෂා චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- 2010 දශකය තුළ දෙමළ-භාෂා චිත්‍රපට
- ඩී. ඉමාන්ගේ චිත්‍රපට ස්වරමාලා
- ඉන්දියානු ක්‍රියාදාම සංත්‍රාස චිත්‍රපට
- අනන්‍යතා සොරකම පිළිබඳ චිත්‍රපට
- ඉන්දියානු සංත්‍රාස චිත්‍රපට
- චෙන්නායිහි රූගත වූ චිත්‍රපට
- පුදුචෙරිහි රූගත වූ චිත්‍රපට
- චෞරත්ව මතභේදයට ලක් වූ නිර්මාණ