Jump to content

මද්‍රාසපට්ටිනම්

විකිපීඩියා වෙතින්
මදරාසපට්ටිනම්
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඒ. එල්. විජයි
රචනයඒ. එල්. විජයි
නිශ්පාදනයකාල්පති එස්. අඝෝරම්
රංගන ශිල්පීන්ආර්යා
ඒමි ජැක්සන්
නසර්
ඇලෙක්ස් ඕ'නෙල්
සිනෙමාරූපණයනිරාව් ෂා
සංස්කරණයඇන්තනි ගොන්සාල්වේස්
සංගීතයජී.වී. ප්‍රකාශ් කුමාර්
නිෂ්පාදන
company
බෙදාහැරීමරෙඩ් ජයන්ට් මූවීස් (ඉන්දියාව)
අයන්ගාරන් ඉන්ටර්නැෂනල් (ලොව පුරා)
නිකුත්වූ දිනය
  • 9 ජූලි 2010 (2010-07-09)
තිර කාලය
මිනිත්තු 165
රටඉන්දියාව
භාෂාදෙමළ
ඉංග්‍රීසි

මදරාසපට්ටිනම් ([මදුරාසි නගරය] Error: {{Lang-xx}}: text has italic markup (help)) යනු ඒ. එල්. විජයි විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2010 ඉන්දියානු දෙමළ කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා සහ ඒමි ජැක්සන් විසිනි.[1] එසේම නසර්, කොචින් හනීෆා සහ ඇලෙක්ස් ඕ'නෙල් ද මෙහි වැදගත් චරිත නිරූපණයක් සිදු කරති.[2] මෙම චිත්‍රපටය 2010 ජූලි 9 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා ආන්ධ්‍ර ප්‍රදේශයේ මුදාහැරුණේ 1947: අ ලව් ස්ටෝරි යන නමිනි.[3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ British teenage rookie enters Kollywood
  2. ^ "British Beauty and Arya team-up". IndiaGlitz. 2009-03-10. සම්ප්‍රවේශය 2012-08-05.
  3. ^ "Madrasapattinam Tamil Movie Review". IndiaGlitz. සම්ප්‍රවේශය 2012-08-05.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මද්‍රාසපට්ටිනම්&oldid=607357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි