මද්‍රාසපට්ටිනම්
Jump to navigation
Jump to search
මදරාසපට්ටිනම් | |
---|---|
![]() චිත්‍රපට පෝස්ටරයක් | |
දෙමළ | மதராசபட்டினம் |
අධ්‍යක්ෂණය | ඒ. එල්. විජයි |
නිෂ්පාදනය | කාල්පති එස්. අඝෝරම් |
රචනය | ඒ. එල්. විජයි |
රංගන ශිල්පීන් | ආර්යා ඒමි ජැක්සන් නසර් ඇලෙක්ස් ඕ'නෙල් |
සංගීතය | ජී.වී. ප්‍රකාශ් කුමාර් |
සිනෙමාරූපණය | නිරාව් ෂා |
සංස්කරණය | ඇන්තනි ගොන්සාල්වේස් |
චිත්‍රාගාරය | ඒජීඑස් එන්ටර්ටේන්මන්ට් |
බෙදා හරින ලද්දේ | රෙඩ් ජයන්ට් මූවීස් (ඉන්දියාව) අයන්ගාරන් ඉන්ටර්නැෂනල් (ලොව පුරා) |
නිකුත්වූ දිනය(න්) | 9 ජූලි 2010 |
දිවෙන කාලය | මිනිත්තු 165 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ ඉංග්‍රීසි |
මදරාසපට්ටිනම් (ඉංග්‍රීසි: මදුරාසි නගරය) යනු ඒ. එල්. විජයි විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2010 ඉන්දියානු දෙමළ කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා සහ ඒමි ජැක්සන් විසිනි.[1] එසේම නසර්, කොචින් හනීෆා සහ ඇලෙක්ස් ඕ'නෙල් ද මෙහි වැදගත් චරිත නිරූපණයක් සිදු කරති.[2] මෙම චිත්‍රපටය 2010 ජූලි 9 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා ආන්ධ්‍ර ප්‍රදේශයේ මුදාහැරුණේ 1947: අ ලව් ස්ටෝරි යන නමිනි.[3]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ British teenage rookie enters Kollywood
- ↑ "British Beauty and Arya team-up". IndiaGlitz. 2009-03-10. Retrieved 2012-08-05.
- ↑ "Madrasapattinam Tamil Movie Review". IndiaGlitz. Retrieved 2012-08-05.
බාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ්අඩවිය
- මද්‍රාසපට්ටිනම් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
ප්‍රවර්ග:
- 2010 චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- දෙමළ-භාෂා චිත්‍රපට
- ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට
- 1947 පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- බ්‍රිතාන්‍ය රාජ් පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- ඒ. එල්. විජයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- ජී. වී. ප්‍රකාශ් කුමාර්ගේ දෙමළ චිත්‍රපට ස්වරමාලා
- 2010 දශකයේ දෙමළ-භාෂා චිත්‍රපට
- ලන්ඩනය පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- ලන්ඩනයේ රූගත වූ චිත්‍රපට
- චෙන්නායි පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- චෙන්නායිහි රූගත වූ චිත්‍රපට