දෙමළ ඊළම
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපියේ මධ්‍යස්ථතාව මතභේදයට ලක්ව ඇත. |
தமிழீழம் | |
---|---|
![]() | |
ඛණ්ඩාංක: 08°45′N 80°30′E / 8.750°N 80.500°Eඛණ්ඩාංක: 08°45′N 80°30′E / 8.750°N 80.500°E | |
Capital | ත්‍රිකුණාමලය |
Largest City | ත්‍රිකුණාමලය |
Districts | |
සරිය[1] | |
• මුළු | 21,952 කිමී2 (8,476 සතරැස් සැත) |
• භූමිය | 20,533 කිමී2 (7,928 සතරැස් සැත) |
• ජලය | 1,419 කිමී2 (548 සතරැස් සැත) 6.46% |
ජනගහණය(2009)[2] | |
• මුළු | 3,496,000 |
• ඝණත්වය | 160/කිමී2 ( 410/වර්ග සැත) |
නිල භාෂාව | දෙමළ |
දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ සටන්කාමී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.[5]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics. Archived from the original (PDF) on 3 September 2013.
- ↑ "Estimated mid year population by district, 2005–2009" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics. Archived from the original (PDF) on 27 June 2011.
- ↑ "Population by ethnic group and district, Census 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics. Archived from the original (PDF) on 13 November 2011.
- ↑ "Population by religion and district, Census 1981, 2001" (PDF). Statistical Abstract 2010. Department of Census & Statistics. Archived from the original (PDF) on 8 January 2013.
- ↑ වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.