ද්වාරය:සත්තු
Appearance
(ද්වාරය:Animals වෙතින් යළි-යොමු කරන ලදි)
හැඳින්වීම

සත්තු යනු අනිමාලියා හෙවත් මෙටාසෝවා රාජධානියට අයත් බහුසෛලික, සුන්‍යෂ්ඨික ජීවින් වේ. ඔවුන්ගේ දේහ විලාශයන් ඔවුන් වර්ධනය වීමේදි යම්කිසි ස්ථිර තාවයකට ලක්වුවද ඇතැම් ජීවින් රූපාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ ජිවිතයේ පසුකාලයන්හිදි යම්කිසි වෙනස් වීම් වලට ලක්වේ. බෙහෝමයක් සත්ත්වයන් හට සංචරණය විමේ හැකියාව පවතින අතර ඔවුන්ට එය ඉබේ හෝ ස්වාධීනව සිදුකරගත හැකිය. සතුන් විෂම පෝෂිකයන් වන අතර ඔවුන් තම පැවැත්ම සඳහා වෙනත් ජීවින් (ශාක) මත පදනම් වේ.
තෝරාගත් ලිපි
Lua දෝෂය: No page specified.
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සත්තු සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.