ද්වාරය:මුදල්
පෙනුම
හැඳින්වීම

යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන පොදුවේ පිළිගන්නා ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.
මුදල්, භාණ්ඩ හා සේවාවන්ගේ ගෙවීම් කිරීමට සහ ණය නැවත ගෙවීම සඳහා සාමාන්‍යයෙන් පිළිගත් දෙයකි. අය කිරීමේ මාධ්‍යයක් ලෙස, වටිනාකමේ ඒකකයක් ලෙස සහ වටිනාකම් සම්භාරයක් ලෙස මුදලේ ප්‍රධාන භාවිතයන් වේ. විලම්භීත ගෙවීමකට මුදල් අවශ්‍ය කරන බව සමහර කර්තෘවරු ප්‍රකාශකර තිබේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි
Lua දෝෂය: No page specified.
උදවු අවශ්‍ය ද?
ඔබට මුදල් පිළිබඳ පිලිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
එසේ නම් Wikipedia reference desk වෙත යොමු වන්න.








