ද්වාරය:ධනවාදය
හැඳින්වීම
![]() | This ද්වාරය may require cleanup to meet Wikipedia's quality standards. No cleanup reason has been specified. Please help improve this ද්වාරය if you can; the talk page may contain suggestions. |
මෙම ලිපිය |
ධනවාදය |
---|
පිළිබඳලිපි මාලාවක කොටසකි |
ධනවාදය යනු පැවරිය නොහැකි අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ ක්‍රමයකි. මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයන්ට පූර්ව කොන්දේසියකින් තොරව ආර්ථිකයක නිෂ්පාදනයට සහ වෙළඳාම නිදහෙස් සිදුවේ. මෙහි පෞද්ගලික දේපල හිමිකාරිත්වය, ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම, ආයෝජනය, බෙදා හැරීම, ආදායම, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා මිල කිරීම ආදිය වෙළඳපොල යාන්ත්‍රණය මඟින් සිදුවේ. මෙහි සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල වෙළඳාම් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, මුදල් භාවිතය, භාණ්ඩ හා සේවා (මුදල් ඇතුලත්ව) ශ්‍රමය සහ භූමිය පිළිබඳවය.
16 සහ 19 ශත වර්ෂ අතර තුල එංගලන්තයේදී ධනවාදී ආර්ථිකයන්හි ප්‍රායෝගික භාවිතයත් ආයතන ගත විය. නමුත්, ධනවාදයේ සමහර ලක්ෂණ පැරණි ලෝකයේ සහ මුල් කාලීන වෙළඳ කටයුතු වල සංවිධාන වල සාර්ථක ක්‍රියාත්මක විය. වැඩවසම් ක්‍රමය අවසාන වීමත් සමඟ බටහිර ලෝකය තුල ධනවාදය ප්‍රභල ලෙස ස්ථාපිත විය. දේශපාලන හා සංස්කෘතික විෂයන් ඔස්සේ එංගලන්තයේ සිට යුරෝපය දක්වා ධනවාදය ක්‍රමයෙන් පැතිරිණ. 19 සහ 20 වන ශතවර්ශ වන විට ධනවාදය විසින් ප්‍රධන නමුත් සම්පූර්ණ නොවූ කාර්මීකරණය පිළිබඳ අදහසක් සැපයීම සිදුකෙරේ.
තෝරාගත් ලිපි
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ධනවාදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.