ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/5

විකිපීඩියා වෙතින්
අනුග්‍රහය: Xenon 77

නෙෆර්ටිටි උඩුකය. මැය ඊජිප්තු පාරාවෝවරයකු වූ අක්නාටන්ගේ මහා රාජකීය බිරිඳ වූවා ය. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ නැන්දණිය මෙන්ම සුළුමව ද වේ. ඇය වඩාත් ප්‍රචලිත වූයේ වර්තමානයේ නියුවස් කෞතුකාගාරයේ තබා ඇති නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාව (ඡායාරූපයේ) නිසාවෙනි.