පරිශීලන අත්දැකීම

විකිපීඩියා වෙතින්

පරිශීලන අත්දැකීම යනු, යම් නිෂ්පාදනයක්, පද්ධතිය හෝ සේවා භාවිතා කරන ආකාරය පිළිබඳව පුද්ගලයෙකුගේ හැඟීම් හා ආකල්පයි.

මීට අමතරව, භාවිතා කිරීමේ හා කාර්යක්ෂමතාව පහසුව ඇතුළත් වේ.

පරිශීලක අත්දැකීම්, 19 වැනි හා 20 වැනි සියවස් දක්වා විහිදෙන බවට භාවිත කල තාක්ෂණයෙන් හඳුනාගතහැක.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලන_අත්දැකීම&oldid=465861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි