දකුණු කොරියාවේ ප්‍රසිද්ධ නිවාඩු දින

විකිපීඩියා වෙතින්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

එක් එක් දකුණු කොරියාවේ නිවාඩු දින පහත ප්‍රවර්ග එකක් හෝ කිහිපයකට හෝ අයත් වෙති:

  • ජාතික උත්සව දිනය (හංගුල්: 국경일, හංජා: 國慶日)
  • ජාතික ධජ එසවීම් දිනය (හංගුල්: 국기게양일, හංජා: 國旗揭揚日)
  • රජයේ වැඩ නොකරන දින (හංගුල්: 공휴일, හංජා: 公休日)

එක් එක් ප්‍රවර්ගයන් වෙනස්වූ නීතික පදනම් සහිත වෙති. සියළු ජාතික උත්සව දිනයන්, ධජ එසවීම් දිනයන්ද වෙති.


දකුණු කොරියාවේ රජයේ නිවාඩු දින ලැයිස්තුව[සංස්කරණය]

නම දිනය සටහන් ජාතික උත්සව දිනය ධජ එසවීම වැඩ නොකරන
ජාතික පදනම් දිනය

개천절(開天節)
(ඒසොංචොල්)

0003-10-ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකයඔක්තොම්බර් 3 කොරියානු ජාතියේ පළමුවන රාජ්‍යය වූ කොජෝසං බිහිවීම මෙම දිනයේදී සැමරෙයි. ඔව් දකුණු කොරියාව ඔව්


අමතර අවධානයට[සංස්කරණය]

සාමාන්‍ය:

ආශ්‍රිත[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

  • "Korean public holidays" [කොරියාවේ ප්‍රසිද්ධ නිවාඩු දින] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-30. - ඉතිහාසය සහ වසර අනුව සෙවීම.
  • "Korean public holidays" [කොරියාවේ ප්‍රසිද්ධ නිවාඩු දින] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-30. - කොරියානු සංචාරක සංවිධානය