තායිලන්තයේ මහා බුද්ධ ප්‍රතිමාව
(තායිලන්තයේ විශාල බුද්ධ ප්‍රතිමාව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
මහාමින්හ් සාකායමුනී විසෙජ්චායිචාර්න් | |
![]() | |
ඛණ්ඩාංක | 14°35′35.60″N 100°22′40.02″E / 14.5932222°N 100.3777833°E |
---|---|
පිහිටීම | විසෙට් චායි චාන්, අන්ග් තොන්ග්, තායිලන්තය |
ප්‍රභේදය | ප්‍රතිමාව |
අමුද්‍රව්‍යය | කොන්ක්‍රීට් |
උස | 92 m (අඩි 302) |
අවසන් කළ දිනය | 2008 |
තායිලන්තයේ මහා බුද්ධ ප්‍රතිමාව නැතහොත් විශාල බුද්ධ ප්‍රතිමාව, තායිලන්තයේ විශාල බුද්ධ ප්‍රතිමාව, ෆ්‍රා බුද්ධා මහා නවමින්, සහ මහාමින්හ් සකායමුනී විසෙජ්චායිචාර්න් යනුවෙන් හැඳින්වෙන්නේ තායිලන්තයේ පිහිටි උසම ප්‍රතිමාවයි. එය ලොක්යේ නවවන උසම ප්‍රතිමාව ද වේ.
අන්ග් තොන්ග් පළාතේ වට් මුවාං විහාරය[1][2] තුළ පිහිටි මෙම බුද්ධ ප්‍රතිමාව උසින් 92 m (අඩි 300) පමණ වන අතර, පළල 63 m (අඩි 210) පමණ වේ. 1990දී ඉදිකිරීම් ප්‍රකාශයට පත්කෙරුණු මෙම බුද්ධ ප්‍රතමාව නිමවා අවසන් වූයේ 2008දී ය. කොන්ක්‍රීට්වලින් සෑදූ මෙම ප්‍රතිමාව රන් ආලේපිත ය.[3]
මේවාත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |