ත්‍රස්තවාදය සඳහා අනුග්‍රහය සපයන රාජ්‍යයෝ (අ.එ.ජ. නාමෝද්දිෂ්ටය)
"ත්‍රස්තවාදය සඳහා සත්කාරකත්වය සපයන රාජ්‍යයෝ" යනු, "ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා පුනපුනා සහාය සැපයූ" බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔප්පු නොකොට චෝදනා කෙරෙමින් එම රටවල් සඳහා එම දෙපාර්තමේන්තුව විසින් යෙදෙන නාමෝද්දිෂ්ටයකි. [1][2]මෙම ලැයිස්තුවේ ඇතුලත් කිරීම වෙතින්, දැඩි ඒකපාර්ශවික සම්බාධකයන් පැනවෙනු ලැබේ.
වර්තමානයෙහි මෙම ලැයිස්තුවෙහි සිටින රටවල් වනුයේ කියුබාව, ඉරානය, සුඩානය සහ සිරියාව වෙති.
1979, දෙසැම්බර 29 දිනදී, ලිබියාව, ඉරාකය, දකුණු යේමනය සහ, සිරියාව වෙතින් මෙම ලැයිස්තුව ඇරඹිනි. 1982, මාර්තු 1 දිනදී, කියුබාව එක් කරන ලද අතර, 1984, ජනවාරි 19 දිනදී, ඉරානය එක් කෙරිණි. පසුව, 1988 වසරෙහිදී, උතුරු කොරියාව සහ 1993, අගෝස්තු 12 දිනදී සුඩානය එක් කෙරිණි. 2015, අප්‍රේල් 14 දිනදී, ලැයිස්තුව වෙතින් කියුබාව ඉවත් කිරීමේ අභිලාෂය, ජනාධිපති ඔබාමා ප්‍රකාශයට පත් කලේය.
අධෝසටහන්[සංස්කරණය]
- ↑ 22 U.S.C. § 2656f
- ↑ "ස්ටේට් ස්පොන්සර්ස් ඔෆ් ටෙරරිසම්". එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව. n.d. Archived from the original on ජූනි 10, 2009. Retrieved ජූනි 9, 2009.