ජෝන් බැරන් (දේශපාලනඥයා)
Appearance
ජෝන් බැරන් | |
---|---|
බැසිල්ඩන් ඇන්ඩ් බිලරිකී බිලරිකී (2001–2010) සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 8 ජූනි 2001 | |
පූර්වප්‍රාප්තිකයා | තෙරීසා ගෝර්මන් |
බහුතරය | 12,398 (29.8%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 ජුනි 1959 රෙඩ්හිල්, සරේ, එංගලන්තය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
උගත් ශාස්ත්‍රාලය | ජීසස් කොලෙජ්, කේම්බ්‍රිජ් |
Military service | |
පක්ෂපාතීත්වය | ![]() |
ශාඛාව/සේවාව | ![]() |
සේවා කාලය | 1984–1988 |
නිලය | කපිතාන්වරයා |
ඒකකය | සැහැල්ලු අත්තුවක්කු රාජකීය රෙජිමේන්තුව |
සටන්/ යුද්ධ | උතුරු අයර්ලන්තය සයිප්‍රසය ජර්මනිය |
ජෝන් චාල්ස් බැරන් (උපත 21 ජූනි 1959) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් දේශපාලනඥයෙක් සහ බැසිල්ඩන් ඇන්ඩ් බිලරිකී සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙයි. බැරන් නිතරම ඔහුගේ පක්ෂයට විරුද්ධව කැරලිගසන ලද අතර, විශේෂයෙන්ම යුරෝපියානු සංගමය පිළිබඳව සහ මැද පෙරදිග හමුදාමය මැදිහත්වීමට විරුද්ධව වෙයි.
ප්‍රවර්ග:
- කොන්සර්වේටිව් පක්ෂය (එරා) පාමවරුන්
- එරා පාමවරුන් 2001–05
- එරා පාමවරුන් 2005–10
- රාජකීය සැහැල්ලු අත්තුවක්කු රෙජිමේන්තුවෙහි නිලධාරිහු
- ඉංග්‍රීසි මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- ජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් හී උගෙනුම ලද්දෝ
- 1959 උපත්
- ජීවත්වන්නෝ
- ක්වීන්ස් කොලේජ්, ටෝන්ටන් හී උගෙනුම ලද්දෝ
- එරා පාමවරුන් 2010–15
- බැසිල්ඩන් හී දේශපාලනය
- එරා පාමවරුන් 2015–20