ජාත්‍යන්තර ක්‍රිකට් 2018

විකිපීඩියා වෙතින්

අප්‍රේල්[සංස්කරණය]

අප්‍රේල් 01 : පකිස්ථානය බටහිර ඉන්දීය කොදෙව් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018
අප්‍රේල් 08 : ඉන්දියාව එංගලන්තය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
අප්‍රේල් 28 : මැලේසියාව 2018 ලෝක ක්‍රිකට් ලීග් හතරවන අදියර

මැයි[සංස්කරණය]

මැයි 11 : අයර්ලන්ත ජනරජය පකිස්ථානය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය 2018
මැයි 24 : එංගලන්තය පකිස්ථානය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018

ජූනි[සංස්කරණය]

දිනය තීරණය කළ යුතුය : නෙදර්ලන්තය 2018 කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය
දිනය තීරණය කළ යුතුය : සිම්බාබ්වේ ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018
ජූනි 06 : බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2018
ජූනි 09 : එංගලන්තය දකුණු අප්‍රිකාව දකුණු අප‍්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 10 : ස්කොට්ලන්තය එංගලන්තය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 14 : ඉන්දියාව ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
ජූනි 12 : ස්කොට්ලන්තය පකිස්ථානය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 13 : එංගලන්තය ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 20 : එංගලන්තය දකුණු අප්‍රිකාව නවසීලන්තය 2018 එංගලන්ත කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ජූලි[සංස්කරණය]

ජූලි 03 : එංගලන්තය ඉන්දියාව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 07 : එංගලන්තය නවසීලන්තය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 12 : ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව දකුණු අප‍්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2018

අගෝස්තු[සංස්කරණය]

දිනය තීරණය කළ යුතුය : සිම්බාබ්වේ පකිස්ථානය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018

මුලාශ්‍ර[සංස්කරණය]