එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018

විකිපීඩියා වෙතින්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
ඉන්දියානු කාන්තා කණ්ඩායම
එංගලන්ත කාන්තා කණ්ඩායම
දින වකවානුව 3 – 12 අප්‍රේල් 2018
නායකයන් මිතාලි රාජ් හෙදර් නයිට් [n 1]
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ස්ම්රිති මන්ධනා (181) එමී ජෝන්ස් (94)
වැඩිම කඩුළු පූනම් යාදව් (6) සොෆී එක්ලස්ටන් (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ස්ම්රිති මන්ධනා (ඉන්)

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2018 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.[1] එහිදී කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (කාඑදිජා) තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.[2][3] ඉන්දියානු කාන්තා කණ්ඩායම තරගමාලාව 2–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[4]

මෙම තරගමාලාව 2017-20 අයිසීසී කාන්තා ශූරතාවයේ කොටසක් නොවන අතර මෙය 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරගමාලාවකි.[5][6]

ඉන්දීය නායිකා මිතාලි රාජ් සිය 192වන කාන්තා එදිජා තරගයට ක්‍රීඩා කිරීමත් සමග වැඩිම කාන්තා එදිජා තරග ගණනකට ක්‍රීඩා කළ ක්‍රීඩිකාව බව‍ට පත්විය.[7] එමෙන්ම ඇය සිය 50වන අර්ධ ශතකය ලබාගැනීමත් සමග කාන්තා එදිජා තරගවල වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාව බව‍ට පත්විය.[4][8]

පුහුණු තරගය[සංස්කරණය]

එක්දින තරගය: ඉන්දියානු කාන්තා ඒ සහ එංගලන්ත කාන්තා[සංස්කරණය]

3 අප්‍රේල් 2018
09:00
Scorecard
 එංගලන්තය
252 (49.2 ඕවර)
එංගලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
තරගයේ වීරයා:
විනිසුරුවන්: Suresh Dhote (Ind) and Prahlad Rawat (Ind)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියානු කාන්තා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙහිදී එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රීඩා කළේය.

කාඑදිජා තරගමාලාව[සංස්කරණය]

පළමුවන කාඑදිජා[සංස්කරණය]

6 අප්‍රේල් 2018
09:00
Scorecard
එංගලන්තය 
207 (49.3 ඕවර)
 ඉන්දියාව
209/9 (49.1 ඕවර)
ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුලු 1 ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
තරගයේ වීරයා: ස්ම්රිති මන්ධනා (ඉන්)
විනිසුරුවන්: Pashchim Pathak (Ind) and Tapan Sharma (Ind)

දෙවන කාඑදිජා[සංස්කරණය]

9 අප්‍රේල් 2018
09:00
Scorecard
ඉන්දියාව 
113 (37.2 ඕවර)
 එංගලන්තය
117/2 (29 ඕවර)
එංගලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
තරගයේ වීරයා: සොෆී එක්ලස්ටන් (එංග)
විනිසුරුවන්: Nikhil Patwardhan (Ind) and Sivasubramaniyan Shankar (Ind)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

තෙවන කාඑදිජා[සංස්කරණය]

12 අප්‍රේල් 2018
09:00
Scorecard
එංගලන්තය 
201/9 (50 ඕවර)
 ඉන්දියාව
202/2 (45.2 ඕවර)
ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
තරගයේ වීරයා: දීප්ති ෂර්මා (ඉන්)
විනිසුරුවන්: Pashchim Pathak (Ind) and Tapan Sharma (Ind)
  • කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මිතාලි රාජ් (ඉන්) සිය 50වන කාඑදිජා අර්ධ ශතකය වාර්තා කළේය.[4]

සටහන්[සංස්කරණය]

  1. ඈන්යා ශ්‍රබ්සෝල් පළමු එදිජා තරගයේදී එංගලන්ත නායකත්වයට පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "England women to play three ODIs in India after tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 December 2017.
  2. "India women's cricket team to host England in April 2018". Hindustan Times. සම්ප්‍රවේශය 25 December 2017.
  3. "India to host Australia, England for women's T20 tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 December 2017.
  4. 4.0 4.1 4.2 "Mithali, Deepti, Mandhana help India clinch series 2–1". International Cricket Council. සම්ප්‍රවේශය 12 April 2018.
  5. "BCCI plans more matches for India women". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2018.
  6. "India Women's squad for ODI series against England Women announced". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 26 March 2018.
  7. "Mithali Raj becomes most capped player in WODIs". International Cricket Council. සම්ප්‍රවේශය 6 April 2018.
  8. "Raj's record half-century hands India series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 April 2018.
  9. "India v England: Heather Knight misses first ODI, Anya Shrubsole to lead". BBC Sport. සම්ප්‍රවේශය 6 April 2018.

බාහිර සබැඳි[සංස්කරණය]