ජාත්‍යන්තර ක්‍රිකට් 2018
| ජාත්‍යන්තර ක්‍රිකට් |
|---|
| 2018 දී | 2018-19 දී |
අප්‍රේල්
[සංස්කරණය]අප්‍රේල් 01 :
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018
අප්‍රේල් 08 :
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
අප්‍රේල් 28 :
2018 ලෝක ක්‍රිකට් ලීග් හතරවන අදියර
මැයි
[සංස්කරණය]මැයි 11 :
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය 2018
මැයි 24 :
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි
[සංස්කරණය]දිනය තීරණය කළ යුතුය :
2018 කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය
දිනය තීරණය කළ යුතුය :
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018
ජූනි 06 :
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2018
ජූනි 09 :
දකුණු අප‍්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 10 :
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 14 :
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
ජූනි 12 :
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 13 :
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 20 :
2018 එංගලන්ත කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ජූලි
[සංස්කරණය]ජූලි 03 :
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 07 :
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 12 :
දකුණු අප‍්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2018
අගෝස්තු
[සංස්කරණය]දිනය තීරණය කළ යුතුය :
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018