ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය
පෙනුම
| ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය | |||
|---|---|---|---|
International Space Station insignia | |||
| ISS Statistics | |||
| Crew: | 2 | As of March 5, 2006 | |
| Perigee: | 352.8 km | " | |
| Apogee: | 354.2 km | " | |
| Orbital period: | 91.61 minutes | " | |
| Inclination: | 51.64 degrees | " | |
| Orbits per day: | 15.72 | " | |
| Days in orbit: | 2,473 | August 28, 2005 | |
| Days occupied: | 1,759 | " | |
| Total orbits: | 38,694 | " | |
| Distance traveled: | ≈1,400,000,000 km | June 17, 2005 | |
| Average speed: | 27,685.7 km/h | " | |
| Mass: | 183,283 kg | August 28, 2005 | |
| Living volume: | 425 m³ | " | |
| ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය | |||
| |||
| ISS Diagram | |||
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක (5) හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය (ඇමරිකා එක්සත් ජනපදය), රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (රුසියානු සමූහාණ්ඩුව), Japan Aerospace Exploration Agency (ජපානය), කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (කැනඩාව) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (යුරෝපය) යන ආයතන පහයි.


