චීන ෆ්‍රයිඩ් රයිස්

විකිපීඩියා වෙතින්
චීන ෆ්‍රයිඩ් රයිස්
වෙනත් නම්chǎofàn
Typeතෙම්පරාදු බත්
ආරම්භවූ ප්‍රදේශයචීනය
Region or stateGreater China
Main ingredientsපිසින ලද බත්
VariationsHokkien fried rice, Yangzhou fried rice, yin yang fried rice
si:Cookbook:චීන ෆ්‍රයිඩ් රයිස්  Media: චීන ෆ්‍රයිඩ් රයිස්

චීන ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි:  Chinese fried rice, සරල චීන: 炒饭; සම්ප්‍රදායික චීන: 炒飯; පින්යින්: chǎofàn; ජ්‍යුට්පිං: caau2 faan6; Pe̍h-ōe-jī: chhá-pn̄g) යනු තෙම්පරාදු බත් වර්ගයකි.[1] ඉංග්‍රීසියෙන් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.

නිරුක්තිය[සංස්කරණය]

ක්‍රි.ව. 1980 දශකයේ දී පමණ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුනු "චයිනීස් හොටෙල්" නමින් හැඳින් වූ අවන්හල් වල දී "චයිනීස් ෆ්‍රයිඩ් රයිස්" නමින් මෙම ආහාරය ශ්‍රී ලංකාවේ ආහාර අතරට එක් විය.[තහවුරු කර නොමැත] පසුව 1990 දශකයේ අවසානය පමණ වනවිට මෙහි නමෙහි "චයිනීස්" යන්න ක්‍රමිකව හැලී ගොස් "ෆ්‍රයිඩ් රයිස්" යන යෙදුම භාවිතයට පැමිණියේ ය.[තහවුරු කර නොමැත] වර්තමානයේ (එනම් 2023 වන විට) "ෆ්‍රයිඩ්" යන්න ද හැලී ගොස් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම ආහාරයට "රයිස්" යන යෙදුම භාවිතා වෙයි.[තහවුරු කර නොමැත]

Cooking Chinese fried rice video for a Western audience
Spicy fried rice is also found in Indian cuisine.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "The Cultural Heritage of China :: Food & Drink :: Cuisine :: Introduction" [චීනයේ සංස්කෘතික උරුමය :: ආහාර සහ පාන :: කෑම වර්ග :: හඳුන්වාදීම] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-30.
"https://si.wikipedia.org/w/index.php?title=චීන_ෆ්‍රයිඩ්_රයිස්&oldid=554103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි