අවන්හල්

විකිපීඩියා වෙතින්
ඇමෙරිකාවේ අවන්හලක්

අවන්හල් යනු පාරිභෝගිකයින්ට ආහාර පාන පිළියෙළ කර සපයන ව්‍යාපාරයකි.[1] සාමාන්‍යයෙන් ආහාර පිරිනමනු ලබන්න පරිශ්‍රයේදීම අනුභව කරන නමුත් බොහෝ අවන්හල් රැගෙන යාමේ සහ ආහාර බෙදා හැරීමේ සේවාවන් ද සපයයි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Definition of RESTAURANT" [අවන්හල් අර්ථ දැක්වීම]. Merriam-Webster (ඉංග්‍රීසි බසින්).

භාහිර සබැඳි[සංස්කරණය]

  • Restaurants හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • Quotations related to අවන්හල් at Wikiquote
"https://si.wikipedia.org/w/index.php?title=අවන්හල්&oldid=554092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි