ගලේවෙල
Appearance
| ගලේවෙල | |
|---|---|
| නගරය | |
| රට | |
| පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මාතලේ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | Sri Lanka Standard Time (UTC+5:30) |
ගලේවෙල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. ගලේවෙල ප්‍රාදේශීය සභාව මගින් පාලනය සිදුකරයි.