ගන්දර, ශ්‍රී ලංකාව
Appearance
| ගන්දර Gandara கந்தறை | |
|---|---|
| ගම්මානය | |
| ඛණ්ඩාංක: 5°57′N 80°33′E / 5.950°N 80.550°E | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | දකුණු |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • පුරපති | උපුල් නිෂාන්ත |
| සරිය | |
| • මුළු | 283 කිමී2 (109 සතරැස් සැත) |
| • භූමිය | 270 කිමී2 (100 සතරැස් සැත) |
| උන්නතාංශය | 2 මී (7 අඩි) |
| ජනගහණය(2010) | |
| • මුළු | 12,254 |
| • ඝණත්වය | 43/කිමී2 (110/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| තැපැල් කේතය | 81170 |
| දුරකථන කේතය(න්) | 041 |
ගන්දර යනු, ශ්‍රී ලංකාවෙහි දකුණු දිග වෙරළ තීරයෙහි, කොළඹින් කිමී 168ක් පමණ දුරින් මාතර දිස්ත්‍රික්කයෙහි පිහිටි ගම්මානයකි. එය මාතර ප්‍රදේශයෙහි වැදගත් ගම්මානයකි.[1] 2004 දෙසැම්බර් මාසයෙහි ආසියානු සුනාමිය වෙතින් එයට සුළු බලපෑම් එල්ල විය.