පිටකෝට්ටේ ගල් අම්බලම

විකිපීඩියා වෙතින්
(කෝට්ටේ ගල් අම්බලම වෙතින් යළි-යොමු කරන ලදි)
පිටකෝට්ටේ ගල් අම්බලම
Pita Kotte Gal Ambalama
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසංරක්ෂිත
ගෘහනිර්මාණ ශෛලියඅම්බලම
පිහිටීමපිටකෝට්ටේ
නගරයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
රටශ්‍රී ලංකාව
නාමකරණයන්ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය

පිටකෝට්ටේ ගල් අම්බලම ශ්‍රී ලංකාවේ කෝට්ටේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කොළඹ - නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල - දෙහිවල මාර්ගය සහ බොරැල්ල - තලවතුගොඩ යන මාර්ග එකිනෙක හමුවන තුන්මන් හන්දියේ පිහිටා ඇත.

කෝට්ටේ රාජධානියට (1413-1565) අයත් සිතියමක කෝට්ටේ ගල් අම්බලම ගැන මුල් කාලීන සඳහනක් දැක්වේ. පිටකෝට්ටේ සිට ඇතුල්කෝට්ටේ වෙත පිවිසෙන ජනයාගේ ගිමන් නිවා ගැනීම උදෙසා සහ ආගන්තුකයින් ඇතුල්කෝට්ටේ වෙත පිවිසීම උදෙසා අවසරය ලැබෙන තුරු නැවතී සිටීමේ ස්ථානයක් ලෙස මෙම අම්බලම ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැලකේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://archives.dailynews.lk/2010/10/15/fea11.asp ද ෆොගොටන් පිටකෝට්ටේ අම්බලම

06°53′00.5″N 79°54′07.3″E / 6.883472°N 79.902028°E / 6.883472; 79.902028ඛණ්ඩාංක: 06°53′00.5″N 79°54′07.3″E / 6.883472°N 79.902028°E / 6.883472; 79.902028 [[ප්‍රවර්ගය:අම්බලෂ

"https://si.wikipedia.org/w/index.php?title=පිටකෝට්ටේ_ගල්_අම්බලම&oldid=537214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි