කුලය (ජීව විද්‍යාව)
Jump to navigation
Jump to search
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. ගෝත්‍රයක් තුල එක් කුලයක් හෝ කුල කිහිපයක් හෝ අඩංගු වෙයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.
කුලය (ලතින්: [ෆමීලියා] error: {{lang}}: text has italic markup (help) යනු, වර්ගීකරණයෙහි ප්‍රධාන ධූරානුකූල වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට අතුරින් එකකි; එය වර්ගීකරණය වන්නේ ගෝත්‍රය සහ ගණය අතර වෙයි.