වර්ගය (ජීව විද්‍යාව)
Jump to navigation
Jump to search
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි, වර්ගය (ලතින්: [ක්ලස්සිස්] error: {{lang}}: text has italic markup (help)) යනු a වර්ගීකරණාත්මක අනුස්ථිතියක්ද, එමෙන්ම එම අනුස්ථිතියෙහි වර්ගීකරණාත්මක ඒකකයක්ද, තක්සෝනයක්ද වෙයි.