රාජධානිය (ජීව විද්‍යාව)
Jump to navigation
Jump to search
ජීව විද්‍යාවෙහි, රාජධානිය (ලතින්: රේග්නොම්, බහු වචනයරෙඤ්ඤා) යනු දෙවන ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වන අතර, වසම වෙතින් පහළ පිහිටයි. වංශ ලෙසින් හැඳින්වෙන කුඩා සමූහ වෙතට රාජධානි බෙදනු ලබයි.