මොහාන් ද සිල්වා
පෙනුම
මොහාන් ද සිල්වා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | ශල්‍යකර්ම වෛද්‍ය |
| සංගණ්‍ය වන්නේ | සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය |
මහාචාර්ය මොහාන් ද සිල්වා (ඉංග්‍රීසි: Mohan De Silva) යනු සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපතිවරයායි. ඔහු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.
මොහු එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
ඔහු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 22 සභාපතිවරයාදවේ.
මොහාන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලට ක්‍රීඞා කල අතර ඔහු සරා කුසලානය සඳහා එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ ක්‍රිකට් පිළෙහිද නායකත්වය දැරීය.
ආශ්‍රිත
[සංස්කරණය]- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
- PROF. MOHAN DE SILVA APPOINTED AS UGC CHAIRMAN සංරක්ෂණය කළ පිටපත 2020-02-23 at the Wayback Machine
- RETIREMENT OF PROFESSOR MOHAN DE SILVA සංරක්ෂණය කළ පිටපත 2020-01-05 at the Wayback Machine