ඇබර්ඩීන්

විකිපීඩියා වෙතින්

(Aberdeen) ඊසාන දිග ස්කොට්ලන්තයේ ප්රධානතම වරාය හා ඒරට තෙවන ලොකුම නුවරයි. ඩී සහ ඩොන් යන ගංගා දෙකට මැදිව පිහිටි මෙ නුවර 1991 වසරේදී 201,100ක් ජනයා විසූහ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇබර්ඩීන්&oldid=168388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි