සාගර පලන්සූරිය

විකිපීඩියා වෙතින්
(කලල්ඇල්ලේ ආනන්ද සාගර වෙතින් යළි-යොමු කරන ලදි)
සාගර පලන්සූරිය
Member of Parliament
for Horana
තනතුර දරමින්
1956–1960
අග්‍රාමාත්‍යවරයාS. W. R. D. Bandaranaike
Wijeyananda Dahanayake
පූර්වප්‍රාප්තිකයාM. D. H. Jayawardena
අනුප්‍රාප්තිකයාRatnasiri Wickremanayake
පුද්ගලික තොරතුරු
උපත
පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා (Palansuriya Mohottalalage Dingiri Mahaththaya)

11 මාර්තු 1908(1908-03-11)
Kalalella, Ratnapura, Sri Lanka
විපතJune 22, 1961(1961-06-22) (වයස 53)
Citizenshipsri lankan
දේශපාලන පක්ෂයViplavakari Lanka Sama Samaja Party
කලත්‍රයාGladis Chandra Perera
දරුවන්Keerthivijaya, Lakvijaya, Geethakumara
වෘත්තියpoet, teacher, politician


සාගර පලන්සූරිය (ඉංග්‍රීසි:  Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.

වරෙක මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.

පද්‍ය කෘති[සංස්කරණය]

  • මල්හාමි
  • විසිවුණ තරු
  • අපේ ඇත්තන්ගේ විත්ති
  • කාලකණ්නියා
  • කැළණි විත්ති
  • කන්දේ ගෙදර
  • පිළිරුව
  • සුදෝ සුදු
  • උතුරෙන් කවි පන්තිය
  • ධීවර ගීතය

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සාගර_පලන්සූරිය&oldid=593704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි